apartment එකක කාමරේ ඇතුලේ ටැංකියක ඇති කරන්න හොද මාලු වර්ගයක් suggest කරන්න. වැඩිය ලොකු වෙන අය නැතුව ලස්සන monstersනුත් නැතුව වැඩිය ගොඩක් නැතුව දෙතුන් දෙනෙක් විතරක් ඇති කරන්න තමයි කැමති.
fighter කෙනෙකුයි crayfish ලා කීප දෙනෙකුයි තමයි දැනට හිතුවෙ. ඒ දෙවර්ගය ම මම කලින් හදල නෑ.
fighter කෙනෙකුයි crayfish ලා කීප දෙනෙකුයි තමයි දැනට හිතුවෙ. ඒ දෙවර්ගය ම මම කලින් හදල නෑ.