fighter මාලු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    apartment එකක කාමරේ ඇතුලේ ටැංකියක ඇති කරන්න හොද මාලු වර්ගයක් suggest කරන්න. වැඩිය ලොකු වෙන අය නැතුව ලස්සන monstersනුත් නැතුව වැඩිය ගොඩක් නැතුව දෙතුන් දෙනෙක් විතරක් ඇති කරන්න තමයි කැමති.
    fighter කෙනෙකුයි crayfish ලා කීප දෙනෙකුයි තමයි දැනට හිතුවෙ. ඒ දෙවර්ගය ම මම කලින් හදල නෑ.
     
    • Like
    Reactions: marindi and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    Fighters ලා ගොඩක් හදන්න බෑ. එකෙක් තමා එක ටැංකියක. නැත්එංනම් වලි බේරන්න උබට නිවාඩු දාලා ඉන්න වෙයි. ඒ උනාට පොඩි bowl වල නම් හදන්න එපා පව්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    molly wage breed ekak balanna, cichlid or guramai,............... betta fish [fighters] la epaa ban... hadanna amaruma malu jathiyak mam dakapu... kottam kola wathure tamai farm wala okun grow wenne... gewal walata genaawama wadi kal inne ne tak gaala marenawa...
     
    • Like
    • Love
    Reactions: NRTG and Mr.dark

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    apartment එකක කාමරේ ඇතුලේ ටැංකියක ඇති කරන්න හොද මාලු වර්ගයක් suggest කරන්න. වැඩිය ලොකු වෙන අය නැතුව ලස්සන monstersනුත් නැතුව වැඩිය ගොඩක් නැතුව දෙතුන් දෙනෙක් විතරක් ඇති කරන්න තමයි කැමති.
    fighter කෙනෙකුයි crayfish ලා කීප දෙනෙකුයි තමයි දැනට හිතුවෙ. ඒ දෙවර්ගය ම මම කලින් හදල නෑ.
    Ado neon tetra set ekak daapanko patta lassanai

    Naththan mun hadapan..
    neon-fish-and-jelly-fish.jpg

    ------ Post added on Feb 20, 2024 at 12:13 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    apartment එකක කාමරේ ඇතුලේ ටැංකියක ඇති කරන්න හොද මාලු වර්ගයක් suggest කරන්න. වැඩිය ලොකු වෙන අය නැතුව ලස්සන monstersනුත් නැතුව වැඩිය ගොඩක් නැතුව දෙතුන් දෙනෙක් විතරක් ඇති කරන්න තමයි කැමති.
    fighter කෙනෙකුයි crayfish ලා කීප දෙනෙකුයි තමයි දැනට හිතුවෙ. ඒ දෙවර්ගය ම මම කලින් හදල නෑ.

    ෆයිටස්ලා එකයි එක ටැංකියක. පොඩි ටැංකියක හදන්න පුලුවන් ලේසියි ඒ වගේම ලස්සනයි.

    එහෙම නැත්තම් බං කාමරේක නිසා හදන්නත් ලේසි නිසා මමකියන්නේ එක වර්ගයක ටේටරාස්ලා හෝ බාබ්ස්ලා හෝ සිබ්‍රාලා හෝ නියොන්ලා වගේ එවුන් කිපදෙනක් දාලා හැදුවත් ලස්සනට තියෙයි. මෙන්ටෙනනස් ලේසිනේ බං.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    පොස් වෙන්න හදන්නෙ නැතිව ගෝල්ඩ් ෆිශ් කීප දෙනෙක් අරන් හදපන්. ලොකු වියදමකුත් නෑ. ලේසියෙන් හොයාගන්නත් පුළුවන්.
     
    • Wow
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    පොස් වෙන්න හදන්නෙ නැතිව ගෝල්ඩ් ෆිශ් කීප දෙනෙක් අරන් හදපන්. ලොකු වියදමකුත් නෑ. ලේසියෙන් හොයාගන්නත් පුළුවන්.
    උන් ලෙසියෙන් ම මැරෙනව නෙ බන්. මට නම් උන්ව එපා ම උනා

    View attachment 224921

    My brother has bunch of them ..... yes they can Identify faces and react
    ගං ගුරාමියටත් පුලුවන් බන්.
    ------ Post added on Feb 20, 2024 at 12:54 PM
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,179
    1,616
    113
    fighter කියන්නේ පිස්සුවක් වගේම කලාවක් මෙයා. 70 ඉදන් 200 300 500 800 1000 2000 5000 වෙනකල් ගණන් වලට fighter ඉන්නවා. කාලෙන් කාලෙට colors tail pattern update වෙලා එනවා.

    11.jpg

    BZY01871.jpg

    423428767_6621323457967815_2305820000120446965_n.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    apartment එකක කාමරේ ඇතුලේ ටැංකියක ඇති කරන්න හොද මාලු වර්ගයක් suggest කරන්න. වැඩිය ලොකු වෙන අය නැතුව ලස්සන monstersනුත් නැතුව වැඩිය ගොඩක් නැතුව දෙතුන් දෙනෙක් විතරක් ඇති කරන්න තමයි කැමති.
    fighter කෙනෙකුයි crayfish ලා කීප දෙනෙකුයි තමයි දැනට හිතුවෙ. ඒ දෙවර්ගය ම මම කලින් හදල නෑ.
    fighter & catfish epa bosa
    tetra, molly, barb family eke un balanna

    1708414278286.jpeg
    1708414320096.jpeg

    Variety-of-Aquarium-Molly-Fishes-Detailed-Guide-to-Species-Nature-Food-Colors-Breeding-1200x900.jpg

    උන් ලොකු වෙනව නේද? මචන් උන් ව හරි යන්නෙ ලොකු ටැංකියකට පොකුනකට වගෙ
    yes un loku wenawa podi idaka thiyan inna eka aparade ;)
    ------ Post added on Feb 20, 2024 at 1:04 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    • Like
    Reactions: NRTG