cost of build a house

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    දැන් තියන තත්ත්වේ හැටියට අඩුම තරමේ ලක්‍ෂ 60-80ක්වත් නැතුව බෑ මචන්. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ෆවුන් ඩේෂම දාලා බිත්ති බැදලා, වහලය ගහලා, වයරින් එහෙම කරලා පදිංචි වෙන මට්ටමට ගන්න පුළුවන් ඊට වඩා අඩුවට. ඊට පස්සේ ටිකෙන් ටික ටයිල් කරලා, සිවිලිම් ගහලා, කුස්සියේ පැන්ට්‍රි ගහලා, සාලේ ලයිට් ෆිටින්ස් , කර්ටන් ගහලා ඉවර කර ගනින්. නැත්නම් ඔක්කොම කරගෙන පදිංචි වෙන්න මේ කාලේ හැටීයට අමාරුයි බන්. බාස් කුලී තමයි මචන් ලොකුම කේස් එක. අදුරන බාස් කෙනෙක් ඉන්නව නම් ටිකක් හරි ශේප්. ගෙදර ප්ලෑන් එක තට්ටු 2කකට උනත් ඇන්දට පාඩු නෑ. උබට මොලේ තියනව නම් ටිකෙන් ටිකගේමක් ගහගන්න පුළුවන්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මට හිතෙන්නේ.. ඕක predict කරලා හදන්න පුළුවන් උනේ නන්දසේන එන්න කලින්. දැන් අද තියෙන ගාන නෙවෙයි හෙට. සිමෙන්ති ගල් තීන්ත ටයිල් කම්බි වගේ එව්වගේ.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,327
    113
    1709049312529.png


    https://www.lankapropertyweb.com/pr...oney-do-i-need-to-build-a-house-in-sri-lanka/
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    මන් කිරියේ කුණුහරුප කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතන් හිටියේ, හැබැයි මේකට කියන්න වෙනවා

    ටෞකන ගානක් යනවා බන්... අපෙත් ඔය සීන් එකම තමා, කුරුපාවක් තියෙන කෙස් එකක් තියේ. එක අයින් කරන්න විතරක් 50,000ක් කුඩු වෙනවා. ගල් 300යි සිමෙන්ති කොට්ට දෙකයි විතරයි ගේන්නේ 30,000ක් කුඩු :(:(

    බ්ලොක් ගලක් 65-75 අතර යන්නේ
    වැලි 16000 කියුබ් එක
    සිමෙන්ති කෝට්ටේ 2400ක් ද කොහෙද
    කම්බි 1300ක් වගේ මතක
    බාස් කුලී අප්පාගේ ගණන්

    වහලනම් ගහන්න එපා. ඊටවඩා ලාබයි වගේ ස්ලැබ් එකක් ගහන එක, අනික බං වහලේ උඩට නැගලා සැපේ ඉන්ඩත් පුළුවන්. හැබැයි තැම්බෙන සීන් එකක් තියේ

    කොමත් අඩුම 60ක් වත් කුඩු වෙනවා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,795
    6,355
    113
    මන් කිරියේ කුණුහරුප කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතන් හිටියේ, හැබැයි මේකට කියන්න වෙනවා

    ටෞකන ගානක් යනවා බන්... අපෙත් ඔය සීන් එකම තමා, කුරුපාවක් තියෙන කෙස් එකක් තියේ. එක අයින් කරන්න විතරක් 50,000ක් කුඩු වෙනවා. ගල් 300යි සිමෙන්ති කොට්ට දෙකයි විතරයි ගේන්නේ 30,000ක් කුඩු :(:(

    බ්ලොක් ගලක් 65-75 අතර යන්නේ
    වැලි 16000 කියුබ් එක
    සිමෙන්ති කෝට්ටේ 2400ක් ද කොහෙද
    කම්බි 1300ක් වගේ මතක
    බාස් කුලී අප්පාගේ ගණන්

    වහලනම් ගහන්න එපා. ඊටවඩා ලාබයි වගේ ස්ලැබ් එකක් ගහන එක, අනික බං වහලේ උඩට නැගලා සැපේ ඉන්ඩත් පුළුවන්. හැබැයි තැම්බෙන සීන් එකක් තියේ

    කොමත් අඩුම 60ක් වත් කුඩු වෙනවා.
    me hodayi. mama hadanakota oita wadi ganan.
    block gal 100-125
    sand 18000-26000

    Matath hithuna hbaii oita aduwen plwn kyla...:confused2:
    kalin normal sqft ekak tibbe 4000-4500 wage. wadi wenna kalin.
    ------ Post added on Feb 27, 2024 at 9:35 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    වහල ගහනවාද ස්ලැබ් එක දානවාද? කොහොමත් 50 පන්නල යනවා, ළඟදි බාත්රූම් එකක් හැදුවා ලක්ෂ 7 ක් විතර වියදම් උනා. හොඳ බාස් කෙනෙක් හොයාගන්න වෙනවා ඔක්කොටම කලින්. නැත්නම් ගෙවල් හදන එක එපා වෙනවා 🙄