කාමර 2, සාලය , කුස්සිය , බාතෘම් 1 වගේ ගෙයක් හදන්න වියදම කීයක් විතර යයිද ? බිම ටයිල්.


Matath hithuna hbaii oita aduwen plwn kyla...Mekey inflated wage![]()
me hodayi. mama hadanakota oita wadi ganan.මන් කිරියේ කුණුහරුප කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතන් හිටියේ, හැබැයි මේකට කියන්න වෙනවා
ටෞකන ගානක් යනවා බන්... අපෙත් ඔය සීන් එකම තමා, කුරුපාවක් තියෙන කෙස් එකක් තියේ. එක අයින් කරන්න විතරක් 50,000ක් කුඩු වෙනවා. ගල් 300යි සිමෙන්ති කොට්ට දෙකයි විතරයි ගේන්නේ 30,000ක් කුඩු
බ්ලොක් ගලක් 65-75 අතර යන්නේ
වැලි 16000 කියුබ් එක
සිමෙන්ති කෝට්ටේ 2400ක් ද කොහෙද
කම්බි 1300ක් වගේ මතක
බාස් කුලී අප්පාගේ ගණන්
වහලනම් ගහන්න එපා. ඊටවඩා ලාබයි වගේ ස්ලැබ් එකක් ගහන එක, අනික බං වහලේ උඩට නැගලා සැපේ ඉන්ඩත් පුළුවන්. හැබැයි තැම්බෙන සීන් එකක් තියේ
කොමත් අඩුම 60ක් වත් කුඩු වෙනවා.
kalin normal sqft ekak tibbe 4000-4500 wage. wadi wenna kalin.Matath hithuna hbaii oita aduwen plwn kyla...![]()
1000 sq feet luxury geyak hadanne 30 million yanne na.