Weli koheda 16000????mehe 20i 22iමන් කිරියේ කුණුහරුප කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතන් හිටියේ, හැබැයි මේකට කියන්න වෙනවා
ටෞකන ගානක් යනවා බන්... අපෙත් ඔය සීන් එකම තමා, කුරුපාවක් තියෙන කෙස් එකක් තියේ. එක අයින් කරන්න විතරක් 50,000ක් කුඩු වෙනවා. ගල් 300යි සිමෙන්ති කොට්ට දෙකයි විතරයි ගේන්නේ 30,000ක් කුඩු
බ්ලොක් ගලක් 65-75 අතර යන්නේ
වැලි 16000 කියුබ් එක
සිමෙන්ති කෝට්ටේ 2400ක් ද කොහෙද
කම්බි 1300ක් වගේ මතක
බාස් කුලී අප්පාගේ ගණන්
වහලනම් ගහන්න එපා. ඊටවඩා ලාබයි වගේ ස්ලැබ් එකක් ගහන එක, අනික බං වහලේ උඩට නැගලා සැපේ ඉන්ඩත් පුළුවන්. හැබැයි තැම්බෙන සීන් එකක් තියේ
කොමත් අඩුම 60ක් වත් කුඩු වෙනවා.

මම පොඩි ගෙයක් හදලා ඉවර කරන ගමන් ඉන්නෙකාමර 2, සාලය , කුස්සිය , බාතෘම් 1 වගේ ගෙයක් හදන්න වියදම කීයක් විතර යයිද ? බිම ටයිල්.
api karana ewa danata sqft 11000-14000 athara yanne.. umba kiyana widhata oya geta laksha 65 wath yanawa... wahaleta yanawa dan honda ganak
slab ekata cost eka adui machan eth heat eka thama issue eka, ewata nam insulation methods thiyanawa.. nathnam slab gahala mey rasne nam inna bah.. wahle cool slab ekata wada.. man kiyanne finishing wahale.. .. nathna normal wahalak gahala ara sheet dala yatin ellena ceiling eka gahapan... ethakota awula ceiling eke jeewath wena kari saththu..වහල ගහනවාද ස්ලැබ් එක දානවාද? කොහොමත් 50 පන්නල යනවා, ළඟදි බාත්රූම් එකක් හැදුවා ලක්ෂ 7 ක් විතර වියදම් උනා. හොඳ බාස් කෙනෙක් හොයාගන්න වෙනවා ඔක්කොටම කලින්. නැත්නම් ගෙවල් හදන එක එපා වෙනවා![]()
මල පැන්න පාරට උබට උත්තරයක් දෙන්න බැරි උනා.මගේ ගේ බන් පොඩියි .අඩි 1400 ක් වගේ.මන් ඕක 40-50 අතර ඉවර කරන්න හිටියේ ඒ දවස් වල.සමහර ඒවා මට හොයගන්න පුළුවන් සල්ලි නොදී ඉඩමමෙනම.උදාහරණ: ගෙදරටම ලී.ගෙපල් කපන්න තිබ්බේ january 27.ඒ දවස් වල තමයි සිමෙන්ති හැන්ගුවේ.පටන් ගත්තේ 930 ඳ කොහෙද.3300 ටත් ගත්තා.හැබැයි දැන් එච්චර අවුලක් නෑ.thrible උන එක double වගේ.උබට ලෑන්ඩ් එකක් තියේ නම් ෆ්ලැට් නම් ලෑන්ඩ් එක හොද නම් උබට 80-100 අතර කාමර 3 ගෙයක් bathroom 2 එක්ක හදාගන්න පුළුවන් මහන්සි උනොත්.එහෙම හදන උන් ඉන්නවා.middle ලෙවෙල් වගේ ගෙයක් pantry ගහලා tile අල්ලලා ෆිනිශින්ග් වහල ගහල.ෆුල් ෆිනිෂ්.උබේ වැඩේට 70-80 ක් වගේ යයි කියල හිතෙනවා එතකොට.මට ගිය වියදම් මන් දාන්නම් එක එක විදියට.mn 40n hadana plan karapu 2022 Jan patan gaththu eka dan 110 panala.ara moda hukanna nisa.mul galata simenthi kottayak genawe wellawatten.ge hdauwe meepe.moda pakaya gotabaya
machan dnnako balannaMan ge hadana gamam, yata tattuwa witharai hadanne.
Slab damma - Redi Mix
Roof 3 gahala thiyenne Asbestos
Dan door window hadanawa.
Hama ekema me dakkwa cost break down thiyanawa record.
Ona deyak ahanda