cost of build a house

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    මන් කිරියේ කුණුහරුප කියන්නේ නැතුව ඉන්නවා කියලා හිතන් හිටියේ, හැබැයි මේකට කියන්න වෙනවා

    ටෞකන ගානක් යනවා බන්... අපෙත් ඔය සීන් එකම තමා, කුරුපාවක් තියෙන කෙස් එකක් තියේ. එක අයින් කරන්න විතරක් 50,000ක් කුඩු වෙනවා. ගල් 300යි සිමෙන්ති කොට්ට දෙකයි විතරයි ගේන්නේ 30,000ක් කුඩු :(:(

    බ්ලොක් ගලක් 65-75 අතර යන්නේ
    වැලි 16000 කියුබ් එක
    සිමෙන්ති කෝට්ටේ 2400ක් ද කොහෙද
    කම්බි 1300ක් වගේ මතක
    බාස් කුලී අප්පාගේ ගණන්

    වහලනම් ගහන්න එපා. ඊටවඩා ලාබයි වගේ ස්ලැබ් එකක් ගහන එක, අනික බං වහලේ උඩට නැගලා සැපේ ඉන්ඩත් පුළුවන්. හැබැයි තැම්බෙන සීන් එකක් තියේ

    කොමත් අඩුම 60ක් වත් කුඩු වෙනවා.
    Weli koheda 16000????mehe 20i 22i:(
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාමර 2, සාලය , කුස්සිය , බාතෘම් 1 වගේ ගෙයක් හදන්න වියදම කීයක් විතර යයිද ? බිම ටයිල්.
    මම පොඩි ගෙයක් හදලා ඉවර කරන ගමන් ඉන්නෙ

    මොනවද දැනගන්න ඕන.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    රට පැනපන් යකෝ. Austria , german student යන්න පුලුවන් 60-70 න්. ගොන් වැඩ කරන්න එපා.
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    Man ge hadana gamam, yata tattuwa witharai hadanne.
    Slab damma - Redi Mix
    Roof 3 gahala thiyenne Asbestos
    Dan door window hadanawa.
    Hama ekema me dakkwa cost break down thiyanawa record.
    Ona deyak ahanda
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,501
    5,911
    113
    api karana ewa danata sqft 11000-14000 athara yanne.. umba kiyana widhata oya geta laksha 65 wath yanawa... wahaleta yanawa dan honda ganak

    වහල ගහනවාද ස්ලැබ් එක දානවාද? කොහොමත් 50 පන්නල යනවා, ළඟදි බාත්රූම් එකක් හැදුවා ලක්ෂ 7 ක් විතර වියදම් උනා. හොඳ බාස් කෙනෙක් හොයාගන්න වෙනවා ඔක්කොටම කලින්. නැත්නම් ගෙවල් හදන එක එපා වෙනවා 🙄
    slab ekata cost eka adui machan eth heat eka thama issue eka, ewata nam insulation methods thiyanawa.. nathnam slab gahala mey rasne nam inna bah.. wahle cool slab ekata wada.. man kiyanne finishing wahale.. .. nathna normal wahalak gahala ara sheet dala yatin ellena ceiling eka gahapan... ethakota awula ceiling eke jeewath wena kari saththu..

    slab ehekata gihin puluwan kaleta ekata udin zinc aluminium wahalayak gahanna.. roof top ekak hatiata use karannath puluwan
    ------ Post added on Feb 28, 2024 at 2:15 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    744
    113
    මෙහෙ තමා
    mn 40n hadana plan karapu 2022 Jan patan gaththu eka dan 110 panala.ara moda hukanna nisa.mul galata simenthi kottayak genawe wellawatten.ge hdauwe meepe.moda pakaya gotabaya
    මල පැන්න පාරට උබට උත්තරයක් දෙන්න බැරි උනා.මගේ ගේ බන් පොඩියි .අඩි 1400 ක් වගේ.මන් ඕක 40-50 අතර ඉවර කරන්න හිටියේ ඒ දවස් වල.සමහර ඒවා මට හොයගන්න පුළුවන් සල්ලි නොදී ඉඩමමෙනම.උදාහරණ: ගෙදරටම ලී.ගෙපල් කපන්න තිබ්බේ january 27.ඒ දවස් වල තමයි සිමෙන්ති හැන්ගුවේ.පටන් ගත්තේ 930 ඳ කොහෙද.3300 ටත් ගත්තා.හැබැයි දැන් එච්චර අවුලක් නෑ.thrible උන එක double වගේ.උබට ලෑන්ඩ් එකක් තියේ නම් ෆ්ලැට් නම් ලෑන්ඩ් එක හොද නම් උබට 80-100 අතර කාමර 3 ගෙයක් bathroom 2 එක්ක හදාගන්න පුළුවන් මහන්සි උනොත්.එහෙම හදන උන් ඉන්නවා.middle ලෙවෙල් වගේ ගෙයක් pantry ගහලා tile අල්ලලා ෆිනිශින්ග් වහල ගහල.ෆුල් ෆිනිෂ්.උබේ වැඩේට 70-80 ක් වගේ යයි කියල හිතෙනවා එතකොට.මට ගිය වියදම් මන් දාන්නම් එක එක විදියට.

    මට ෆිනිශින්ග් වහලයක් ගහන්න අඩියට 792 ක් වගේ ගිහින් තියේ.grandis ලි දාල el taro ලුනුමිදෙල්ල ශීට් දාල.නිකන් ෆිනිශින්ග් නම් මීට අඩු වෙන්න තිබ්බ.මේක හැබැයි ගණන් යන්න පටන් ගද්දි වගේම මන් බඩු එකතු කරලා ගැහුවේ.අලුතෙන් 1000+ වගේ යයි .

    ස්ලැබ් එකකට අඩියට 1042 ක් වගේ ගිය.සිමෙන්ති 2350 ට ගත්තේ.කම්බි මතක නැ.හැබැයි ලන්ව මෙල්ව දැම්මේ.වැලි 16500 ගානේ.මෙටල් 9500 ගානේ.

    බාත්රූම් සෙට් එකට 55 යි.මිට අඩුවෙන් උබට otto බ්‍රෑන්ඩ් එකෙන් ගත්තකි.කොලබ ගල් වලෙන් ටැප් අනන් මනං ගනින් අඩුවට.වැඩ කුලිය 65 කි ගියා tile අල්ලලා ඉවර කරන්න.අඩි 6*9.tile ,ටැප්,waterproof අඩුවට ගත්තේ ගණන් යන්න කලින්.ඒවා කියල වැඩක් නෑ.