Interview ekata face krddi aulk un ndda mchnWeradi weradi hari katha karapan.. math job ekata awa mul kale patta bayai meeting wala katha krnna.. but kalayak yaddi katha karalama baya nethi una..
meka dan na neda bn.කතාකරපන්
අර ඔන්ලයින් සයිට් තියෙන්නෙ ඔමේල්ගේ වගේ ඒවගේ පිටරට උන් එක්ක කතා කරපන්
ටොස්මාස්ටස් ක්ලබ්
පොශ් ක්ලබ්ස් වලට බැදියන් එවගේ උන් කතා කරන්නේ කඩ්ඩෙන්
අඩුකුලේ උන්ගෙන් ඉවත් වෙලා ඉහල කුලේ යාලුවෝ හදාගනින්
ගෙදර උන්ට ඉන්ග්‍රිසියෙන් උත්තර දියන්
ස්පොකන් ඉන්ග්ලිස් ක්ලාස් එක්කට යන්න
ඔව් වැහුවා , වෙන ඒවා තියේ ගොඩක් .meka dan na neda bn.
කතාකරපන්
අර ඔන්ලයින් සයිට් තියෙන්නෙ ඔමේල්ගේ වගේ ඒවගේ පිටරට උන් එක්ක කතා කරපන්
ටොස්මාස්ටස් ක්ලබ්
පොශ් ක්ලබ්ස් වලට බැදියන් එවගේ උන් කතා කරන්නේ කඩ්ඩෙන්
අඩුකුලේ උන්ගෙන් ඉවත් වෙලා ඉහල කුලේ යාලුවෝ හදාගනින්
ගෙදර උන්ට ඉන්ග්‍රිසියෙන් උත්තර දියන්
ස්පොකන් ඉන්ග්ලිස් ක්ලාස් එක්කට යන්න
channel balala speaking goda danna ba meeyo. katha karapan kella ekka hari.

mokkkd ykjo me mula haaallla lassnat liyala anthimew chopa krlane@scurvy ට නම් පට්ට accent එකක් එක්ක සුපිරි ඉංග්‍රීසි speaking skills තියෙන්නෙ.
ඌ දැනට අවුරුදු 20-30කට වගේ කලින් Oz කියලා මැජිකල් world එකකට ගිහින් අවුරුදු දෙකක් වගේ ඉඳලා ඇවිල්ලා.
ඒ ටික කාලෙකට හොඳටම ඉංගිරිසි පුළුවන් වෙලා. සිංහලත් අමතක වෙලා. දැන් ලංකාවට ඇවිල්ලා ගොඩක් කල් උනාට තාම උට සිංහල බැහැ.
කට බාගෙට ඇරලා තමිලනාඩු accent එකෙන් හව් යූ ඩූන් කියලා කියනකොට සුද්දෝන්ටත් සරමේ ගූ යනවා.
උබ ඕව බල බල අතේ ගහනවද ?![]()