තව දෙන්නෙක් විතර යනවා. Route එක ගැන දන්නේ නැThaniyanada yanne. Koi parenda Yana inne
ඔව් පවුල් පිටින් හැඳි ගෙවිලා යනවා. ගොඩක් උන් ඕක දන්නේ නෑ. අනික් ඒව ඒ වෙලේ පල දුන්නාට කුණු ටික ටික දිරාල යනවා වගේ ටික ටික පල දෙන්නේ ඔහොම කරාම. ආයේ අයින් කරන්නත් බෑ. මොකෝ දාපු ටොපි කොළ සිලි කවර ආයේ එකතු කරන්න කියලදකුනු එහෙ මෙහෙ විසි කරන්න එපා
පාර බලන්න. හැටන් නන් අවුලක් නෑ අනික් පාරවල් වල යනවා නන් සීතට එහෙම ටිකක් වැඩිපුර අරන් යන්න.තව දෙන්නෙක් විතර යනවා. Route එක ගැන දන්නේ නැ
kodu karayo yanawa nam, ara indikatu gahala, seetha gangulen nala yanna one, matath hariyata mathaka na karapu dewal, ethana inna manussayekgen ahapanko un kiyanawaExplain ප්ලීස්
අපෝ අර නූල් එල්ලන වැඩේ නම් කරන්න එපා අප්පිරියයි..ඔව් පවුල් පිටින් හැඳි ගෙවිලා යනවා. ගොඩක් උන් ඕක දන්නේ නෑ. අනික් ඒව ඒ වෙලේ පල දුන්නාට කුණු ටික ටික දිරාල යනවා වගේ ටික ටික පල දෙන්නේ ඔහොම කරාම. ආයේ අයින් කරන්නත් බෑ. මොකෝ දාපු ටොපි කොළ සිලි කවර ආයේ එකතු කරන්න කියලද
නාන්නම ඕනෙද? මට හෙම්බිරිස්සාව හැදෙනවානේ.seetha gangulen nala yanna one
පාර බලන්න. හැටන් නන් අවුලක් නෑ අනික් පාරවල් වල යනවා නන් සීතට එහෙම ටිකක් වැඩිපුර අරන් යන්න.
කොඩු නන් හොදම පාර රත්නපුර පාර. ටිකක් දුරයි ඒ උනාට මහන්සි අඩුයි. ලස්සනයි. වනසන්නේ නැතුව එන්න.
නාන්නම ඕනෙද? මට හෙම්බිරිස්සාව හැදෙනවානේ.
menna comment ekaකුණු ඔක්කොම ආයේ අරන් වරෙන් නියම සිංහලයෙක් නොවී.