හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    දිග මදි ponz
    1708233744602.jpeg

    Ehema geniyan ne harako. SLT 1ta kiyala maru karaganne. Nodakin tho nam... Tho IT karana 1k kiyala nam sure naha.:rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    1708233744602-jpeg.224790

    Ehema geniyan ne harako. SLT 1ta kiyala maru karaganne. Nodakin tho nam... Tho IT karana 1k kiyala nam sure naha.:rofl:
    එහෙනම් ගොනෝ උන් ෆයිබර් ගන්න එපැයි. එහෙටත් ගන්න පුලුවන්නම් විතරයි එහෙට හරවගන්න පුළුවන් වෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113

    dunnada?? ubawa pennuwada??

    ai dan wiyadatama salli naha kiyala neda me job eka kare??

    uba oya job eka atha arinna hethuwa, ara chu hil 2kta kollo innawa kiyala dena gaththahama neda?

    ඌ අමු මීහරකෙක් කියල මට නං තේරිලා ගොඩක් කල් 😹😹

    chandighar gu kaddima mama oka dannawa.😹😹😹😹😹😹
    ------ Post added on Mar 5, 2024 at 5:41 AM
     
    • Haha
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    dunnada?? ubawa pennuwada??

    ai dan wiyadatama salli naha kiyala neda me job eka kare??

    uba oya job eka atha arinna hethuwa, ara chu hil 2kta kollo innawa kiyala dena gaththahama neda?
    දුන්නා බං

    ගිය සඳුදා මන් කියන්නැතුව wfh කරා
    දවල් මැනේජර් කෝල් කරලා බැන්නා
    පහුවෙනිදා resignation දුන්නා
    Notice period එකේ wfh ඉල්ලුවා resignation එකේ
    ඒකට හා කිව්වා. මන් වෙනුවට කෙනෙක් ආවම
    ඇවිත් train කරලා යන්න කිව්වා

    වියදමට සල්ලි නැතිවෙනවා වගේ නෙවෙ බං
    work life balance නැත්තං පිස්සෙක් වෙනවා
    මන් ඒක resignation එකේ දැම්මා

    https://elakiri.com/threads/random-කතා-පොඩි-කාලේ-උඹලගේ-හොබීස්-මොනාද.2145454/post-29630385

    What’s next?

    අමාරුවෙන් වුනත් pm අක්කිව අමතක කරන්න වෙනවා
    දැන් මට තියන ප්‍රශ්නෙ මන් කරපු වැඩේ නිසා
    ඉස්සරහට කාටවත් wfh දෙන එකක් නැතිවෙයිද කියලා
     
    owata kiyanne illan kapu gu kiyala
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    Huta dotta dalada

    ow ow, onna uda thiyenne,
    kiyanne mu resignation dunna kiyala, eka boruwak wenna athi. muge pukata pain gahala pannala aththe
    නෑ බං ඇත්ත කියන්නේ. මන් resignation දුන්නා
    අර 2005 කෙල්ලගෙ internship එකත්
    මේ මාසෙන් ඉවරවෙනවා ඒහින්දා එයත් නෑ ඉස්සරහට

    https://elakiri.com/threads/අද-උදේ-...ලද්දි-රවුටරේ-අඬුදෙක-missing-☹️🤷🏻‍♂️❗.2142300/
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    නෑ බං ඇත්ත කියන්නේ. මන් resignation දුන්නා
    අර 2005 කෙල්ලගෙ internship එකත්
    මේ මාසෙන් ඉවරවෙනවා ඒහින්දා එයත් නෑ ඉස්සරහට

    https://elakiri.com/threads/අද-උදේ-මන්-ජම්බෝලපිටි-ඔපිස්-ගිහින්-බලද්දි-රවුටරේ-අඬුදෙක-missing-☹️🤷🏻‍♂️❗.2142300/

    aththa kiyapan, uba office ekema patta chater dial ekak wela lajjawata neda resign kare
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    aththa kiyapan, uba office ekema patta chater dial ekak wela lajjawata neda resign kare
    resign කරන්නෙ නෑ නේද employeesලව
    ඒගොල්ලො කරන්නෙ fire, layoff, dismiss, terminateනෙ

    මට ලැජ්ජවෙන්න දෙයක් නෑ
    කොහොමහරි work life balancing අමාරුයි
    Wfh දෙනවනම් ලේසියි
    දෙන්නැති හින්දා අස්වුනා එච්චරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    resign කරන්නෙ නෑ නේද employeesලව
    ඒගොල්ලො කරන්නෙ fire, layoff, dismiss, terminateනෙ

    මට ලැජ්ජවෙන්න දෙයක් නෑ
    කොහොමහරි work life balancing අමාරුයි
    Wfh දෙනවනම් ලේසියි
    දෙන්නැති හින්දා අස්වුනා එච්චරයි

    lejjawata uba resign kara neda ahuwe ban.
    WFH denna ithin, a company eke ehema policy ekak naha neda. nathi deyak illalal wedak naha,
    othana thiyenne worklife balancing newei. ubata ona dawasama gedara internet eke inna ona eka 1st, job eka 2nd. anika uba hithan inne kellek katha karahama eka love ekak kiyala. owa serama manasika leda
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    lejjawata uba resign kara neda ahuwe ban.
    WFH denna ithin, a company eke ehema policy ekak naha neda. nathi deyak illalal wedak naha,
    othana thiyenne worklife balancing newei. ubata ona dawasama gedara internet eke inna ona eka 1st, job eka 2nd. anika uba hithan inne kellek katha karahama eka love ekak kiyala. owa serama manasika leda
    දෙකෙන් එකකට මන් එකඟයි. ඔව් මගේ ජීවිතේ එක මගේ ලයිෆ් එක තමයි. ඊට පස්සේ තමයි අනිත් සේරම. එනිසාම තමයි ජොබ් කරන්න කොහෙවත් නතර වෙලා ඉන්නේ නැත්තෙ. එහෙම නතරවුනොත් හරි, ඩේලි ට්‍රැවල් කරන්න ගත්තොත් හරි එක ජොබ් එක වෙනවා
     
    Similar threads