Performance Improvement Plan එකක් තිබ්බා. එකෙන් පස්සේ අස්කරා
Performance nathi nisa ain kara kiyapanko.
ඔපිස් එක ඔපිස් එකක් වෙන්න ඕනි. මුලින් වයිෆයි නෑ. නොගැලපෙන ටීම් දෙකක් එකට දාලා (marketing + tech)
interview ekedi office enviorment eka baluwe nethi eka ubage awulak
මාකටින් එකේ උන්ගෙ සද්දෙට,
ටෙක් එකේ උන්ට වැඩකරන්න අමාරුයි
owa normal seen
නුවර, මාතර, යාපනේ ඉඳලත් උන් ඇවිත්
කොළඹ නතරවෙලයි වැඩකරන්නෙ
job ekaka watinakama danna ewun ehema thami
මේ රස්නෙ කාලෙවත් wfh නෑ පව් උන්
company policy,
තුනක වැඩකරලා
5yrs company 3k, melo rahak naha
Performance ප්රශ්නයක් කියලා උන්නෙ කියන්නේ
මං කියන්නෙ උන් අසාධාරණයි කියලා
උන්කිව්වෙ එතන මට හිටපු මැනේජරයයි
HR එකයි
එහෙම ඔපිස් එකක් කියලා දන්නවනම්
ලොවෙත් යන්නෙ නෑ මන්
ගියාට පස්සෙයි දන්නෙ
නෝමල් කොහෙද power nap එකක්වත්
දාන්න විදිහක් නෑ අරුන්ගෙ කෑගැහිල්ලට
පව් දුර ඉඳන් එන උන් අතනින් දෙන සොච්චමට
පව් ගෙවනවා බෝඩිම්වලට ගෙවාගෙන
Company Policy හින්දද ප්ලේන්ටියක්වත්
නැත්තෙ අස්වෙන්නේ ඉස්සෙල්ලා
ඒක කිව්වම දෙන්නම බෑ කියව්වා
එකමතැන වැඩකරලා පඩිය වැඩිවෙන්නෙ සොච්චමයි