හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    දෙකෙන් එකකට මන් එකඟයි. ඔව් මගේ ජීවිතේ එක මගේ ලයිෆ් එක තමයි. ඊට පස්සේ තමයි අනිත් සේරම. එනිසාම තමයි ජොබ් කරන්න කොහෙවත් නතර වෙලා ඉන්නේ නැත්තෙ. එහෙම නතරවුනොත් හරි, ඩේලි ට්‍රැවල් කරන්න ගත්තොත් හරි එක ජොබ් එක වෙනවා

    life eka 1 wenna issella job ekak thiyenna ona modayo. job 1 thibboth thamai kellek unath yalu wenne.
    ubata life eka 1 kara ganna tharan molayak nathi ekath awulak thiyenawa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    life eka 1 wenna issella job ekak thiyenna ona modayo. job 1 thibboth thamai kellek unath yalu wenne.
    ubata life eka 1 kara ganna tharan molayak nathi ekath awulak thiyenawa
    මම result oriented
    ඒකියන්නේ මගෙන් වෙන්න ඕනිටික
    ගෙදර වහලෙ උඩ ඉඳන් වුනත්
    ඔපිස් එකේ ඉඳගෙන වුනත්
    දවසෙ අන්තිමට වෙන්නෙ
    එකමදේ නම්, මට ඕනි එච්චරයි

    මම කම්පනි එකක් පටන් ගත්තත් එච්චරම තමයි
    මගේ ක්‍රමේට අකමැති තැන්වල මං ඉන්නේ නැහැ
     
    • Like
    Reactions: NaOH

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මම result oriented
    ඒකියන්නේ මගෙන් වෙන්න ඕනිටික
    ගෙදර වහලෙ උඩ ඉඳන් වුනත්
    ඔපිස් එකේ ඉඳගෙන වුනත්
    දවසෙ අන්තිමට වෙන්නෙ
    එකමදේ නම්, මට ඕනි එච්චරයි

    මම කම්පනි එකක් පටන් ගත්තත් එච්චරම තමයි
    මගේ ක්‍රමේට අකමැති තැන්වල මං ඉන්නේ නැහැ

    mama kiyapu eka therum ganna beri tharamata uba mongal kiyala penawa, eka wedak naha.

    ubata wenne job ekak nathuwa, ara walathara, anuradha wage gedarata naki wela kiriye pora talk digena inna thamai, ubage thiyana gon attitude walata ubata ganiyek set wenneth naha, amma thaththa kanna dena deyak kala gerada inna wenne.

    මගේ ක්‍රමේට අකමැති තැන්වල මං ඉන්නේ නැහැ

    meka weradi kathawak,
    ubage ක්‍රමේට , ubata job denne naha kiyala wenas karapan
     
    • Like
    Reactions: zid2021

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    mama kiyapu eka therum ganna beri tharamata uba mongal kiyala penawa, eka wedak naha.

    ubata wenne job ekak nathuwa, ara walathara, anuradha wage gedarata naki wela kiriye pora talk digena inna thamai, ubage thiyana gon attitude walata ubata ganiyek set wenneth naha, amma thaththa kanna dena deyak kala gerada inna wenne.

    මගේ ක්‍රමේට අකමැති තැන්වල මං ඉන්නේ නැහැ

    meka weradi kathawak,
    ubage ක්‍රමේට , ubata job denne naha kiyala wenas karapan
    මන් කලින් වැඩ කරපු තැන
    මන් ආස system එක තියන තැනක්
    හැබැයි උන් මාව අස්කරා
    මීට සතියකට කලින් මන් අස්වුනේ
    මට ඕනි විදිහට වැඩ කරන්න දෙන්නැති නිසා

    එහෙම කොහෙවත් වැඩකරන්න
    බැරිනම් කොහොමද අවුරුදු 5+
    Experience හදාගත්තෙ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මන් කලින් වැඩ කරපු තැන
    මන් ආස system එක තියන තැනක්
    හැබැයි උන් මාව අස්කරා
    මීට සතියකට කලින් මන් අස්වුනේ
    මට ඕනි විදිහට වැඩ කරන්න දෙන්නැති නිසා

    එහෙම කොහෙවත් වැඩකරන්න
    බැරිනම් කොහොමද අවුරුදු 5+
    Experience හදාගත්තෙ?

    මන් කලින් වැඩ කරපු තැන
    මන් ආස system එක තියන තැනක්
    හැබැයි උන් මාව අස්කරා

    ai ubawa ain kare??

    මීට සතියකට කලින් මන් අස්වුනේ
    මට ඕනි විදිහට වැඩ කරන්න දෙන්නැති නිසා

    ubata ona ona widiyarta company wala weda karanna baha, company eke policy walata staff eka weda karanna ona kiyala ubata general knowladge ekak nedda?

    එහෙම කොහෙවත් වැඩකරන්න
    බැරිනම් කොහොමද අවුරුදු 5+
    Experience හදාගත්තෙ?

    5yrs experiance gaththe company kiyaka weda karalada??? sai eken ain une?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    මන් කලින් වැඩ කරපු තැන
    මන් ආස system එක තියන තැනක්
    හැබැයි උන් මාව අස්කරා

    ai ubawa ain kare??

    මීට සතියකට කලින් මන් අස්වුනේ
    මට ඕනි විදිහට වැඩ කරන්න දෙන්නැති නිසා

    ubata ona ona widiyarta company wala weda karanna baha, company eke policy walata staff eka weda karanna ona kiyala ubata general knowladge ekak nedda?

    එහෙම කොහෙවත් වැඩකරන්න
    බැරිනම් කොහොමද අවුරුදු 5+
    Experience හදාගත්තෙ?

    5yrs experiance gaththe company kiyaka weda karalada??? sai eken ain une?
    Performance Improvement Plan එකක් තිබ්බා. එකෙන් පස්සේ අස්කරා

    ඔපිස් එක ඔපිස් එකක් වෙන්න ඕනි. මුලින් වයිෆයි නෑ. නොගැලපෙන ටීම් දෙකක් එකට දාලා (marketing + tech)
    මාකටින් එකේ උන්ගෙ සද්දෙට,
    ටෙක් එකේ උන්ට වැඩකරන්න අමාරුයි
    නුවර, මාතර, යාපනේ ඉඳලත් උන් ඇවිත්
    කොළඹ නතරවෙලයි වැඩකරන්නෙ
    මේ රස්නෙ කාලෙවත් wfh නෑ පව් උන්

    තුනක වැඩකරලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    Performance Improvement Plan එකක් තිබ්බා. එකෙන් පස්සේ අස්කරා

    ඔපිස් එක ඔපිස් එකක් වෙන්න ඕනි. මුලින් වයිෆයි නෑ. නොගැලපෙන ටීම් දෙකක් එකට දාලා (marketing + tech)
    මාකටින් එකේ උන්ගෙ සද්දෙට,
    ටෙක් එකේ උන්ට වැඩකරන්න අමාරුයි
    නුවර, මාතර, යාපනේ ඉඳලත් උන් ඇවිත්
    කොළඹ නතරවෙලයි වැඩකරන්නෙ
    මේ රස්නෙ කාලෙවත් wfh නෑ පව් උන්

    තුනක වැඩකරලා

    Performance Improvement Plan එකක් තිබ්බා. එකෙන් පස්සේ අස්කරා

    Performance nathi nisa ain kara kiyapanko.

    ඔපිස් එක ඔපිස් එකක් වෙන්න ඕනි. මුලින් වයිෆයි නෑ. නොගැලපෙන ටීම් දෙකක් එකට දාලා (marketing + tech)
    interview ekedi office enviorment eka baluwe nethi eka ubage awulak

    මාකටින් එකේ උන්ගෙ සද්දෙට,
    ටෙක් එකේ උන්ට වැඩකරන්න අමාරුයි
    owa normal seen

    නුවර, මාතර, යාපනේ ඉඳලත් උන් ඇවිත්
    කොළඹ නතරවෙලයි වැඩකරන්නෙ
    job ekaka watinakama danna ewun ehema thami

    මේ රස්නෙ කාලෙවත් wfh නෑ පව් උන්
    company policy,

    තුනක වැඩකරලා
    5yrs company 3k, melo rahak naha
     
    Performance ප්‍රශ්නයක් කියලා උන්නෙ කියන්නේ
    මං කියන්නෙ උන් අසාධාරණයි කියලා
    උන්කිව්වෙ එතන මට හිටපු මැනේජරයයි
    HR එකයි

    එහෙම ඔපිස් එකක් කියලා දන්නවනම්
    ලොවෙත් යන්නෙ නෑ මන්
    ගියාට පස්සෙයි දන්නෙ

    නෝමල් කොහෙද power nap එකක්වත්
    දාන්න විදිහක් නෑ අරුන්ගෙ කෑගැහිල්ලට

    පව් දුර ඉඳන් එන උන් අතනින් දෙන සොච්චමට
    පව් ගෙවනවා බෝඩිම්වලට ගෙවාගෙන

    Company Policy හින්දද ප්ලේන්ටියක්වත්
    නැත්තෙ අස්වෙන්නේ ඉස්සෙල්ලා
    ඒක කිව්වම දෙන්නම බෑ කියව්වා

    එකමතැන වැඩකරලා පඩිය වැඩිවෙන්නෙ සොච්චමයි
     
    company ekata ubage performance madi ethi, ekai ain karala thiyenne

    Company Policy හින්දද ප්ලේන්ටියක්වත්
    නැත්තෙ අස්වෙන්නේ ඉස්සෙල්ලා
    ඒක කිව්වම දෙන්නම බෑ කියව්වා

    ow ithin company eke policy ekak wenna athi eka

    dura idan hari okun enne job eke impotancy eka danna nisai

    padi wedi wenne perfomace anuwa, ubage performace mulu kiriyama dannawa dan
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    Performance ප්‍රශ්නයක් කියලා උන්නෙ කියන්නේ
    මං කියන්නෙ උන් අසාධාරණයි කියලා
    උන්කිව්වෙ එතන මට හිටපු මැනේජරයයි
    HR එකයි

    company ekata ubage performance madi ethi, ekai ain karala thiyenne

    Company Policy හින්දද ප්ලේන්ටියක්වත්
    නැත්තෙ අස්වෙන්නේ ඉස්සෙල්ලා
    ඒක කිව්වම දෙන්නම බෑ කියව්වා

    ow ithin company eke policy ekak wenna athi eka

    dura idan hari okun enne job eke impotancy eka danna nisai

    padi wedi wenne perfomace anuwa, ubage performace mulu kiriyama dannawa dan
    එහෙම මාව monitor කරන්න
    දාලා හිටියෙත් මට හිටපු මැනේජරයමයි
    එහෙම කරාම ඌට මගෙත් එක්ක
    ඇරියස් එකක් තිබ්බොත්
    මන් improve වෙලා කියන්නේ නෑනෙ කොහොමත්
    ඒකයි මන් කියන්නෙ ඒක අසාධාරණයි කියලා

    ප්ලේටියක්වත් නොදී මිනිස්සුන්ගෙන් වැඩගන්න
    උන් කොච්චර දරුණු මිනිස්සු වෙන්න ඕනිද
    ළඟපාත කෝපි 500ට වැඩියි
    තව ජොබක් කරන්න වෙනවා ඒවා බොන්න

    දුර ඉඳන් එන උන්ට මොලේ පාවිච්චි කරන්න
    දන්නෑ මන් හිතන්නේ හැබැයි උන්ට
    ඩිග්‍රි තියනවා. මට නෑ

    ළඟළඟ ජොබ් මාරු කරනකොට
    ලඟලඟ පඩි වැඩිවෙනවා කියල
    ඕන එකෙක් දන්නවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world

    laga laga job maru karaddi interview walin ahanna gannawa ai kyala passe apinam kalin company hr katha karala feedback ekak gannawa hire karanna kalin
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    Company eken balanne company eke wada tika karanna manussayek e nisa wade hariyata nokerunoth wadak nane kale aparade e nisa harima manussayek gannawa.
    ඒකාලෙ තිබ්බ වැරදි අඩුපාඩු හදාගත්ත එකෙක්ට
    තැනක් නෑ ඒ කියන්නේ?
    උඹලා මහ සක්කිලිනෙ බං
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    ඒකාලෙ තිබ්බ වැරදි අඩුපාඩු හදාගත්ත එකෙක්ට
    තැනක් නෑ ඒ කියන්නේ?
    උඹලා මහ සක්කිලිනෙ බං
    what to do api nemene gannawada nadda theerane karanne management eka. ita passe gaththa un pissu kelinna gaththama apitane blame eka enne enisa apita dena job eka thama hariyata select karana eka. all you have to do is do your jobs well and build a reputation. or fuck jobs and start a business. or be a monk
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    what to do api nemene gannawada nadda theerane karanne management eka. ita passe gaththa un pissu kelinna gaththama apitane blame eka enne enisa apita dena job eka thama hariyata select karana eka. all you have to do is do your jobs well and build a reputation. or fuck jobs and start a business. or be a monk
    f3WcJTk.jpeg
     
    • Like
    Reactions: itguy77

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    එහෙම මාව monitor කරන්න
    දාලා හිටියෙත් මට හිටපු මැනේජරයමයි
    එහෙම කරාම ඌට මගෙත් එක්ක
    ඇරියස් එකක් තිබ්බොත්
    මන් improve වෙලා කියන්නේ නෑනෙ කොහොමත්
    ඒකයි මන් කියන්නෙ ඒක අසාධාරණයි කියලා

    ප්ලේටියක්වත් නොදී මිනිස්සුන්ගෙන් වැඩගන්න
    උන් කොච්චර දරුණු මිනිස්සු වෙන්න ඕනිද
    ළඟපාත කෝපි 500ට වැඩියි
    තව ජොබක් කරන්න වෙනවා ඒවා බොන්න

    දුර ඉඳන් එන උන්ට මොලේ පාවිච්චි කරන්න
    දන්නෑ මන් හිතන්නේ හැබැයි උන්ට
    ඩිග්‍රි තියනවා. මට නෑ

    ළඟළඟ ජොබ් මාරු කරනකොට
    ලඟලඟ පඩි වැඩිවෙනවා කියල
    ඕන එකෙක් දන්නවා

    ubata job hariyanne neha, higa kapan ita wada hodai.

    laga laga job naru karaham, company walin ubawa job walata ganne neha loweth.
    penawa neda uba wage mari modayek aran anthima company ekata una wade.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ubata job hariyanne neha, higa kapan ita wada hodai.

    laga laga job naru karaham, company walin ubawa job walata ganne neha loweth.
    penawa neda uba wage mari modayek aran anthima company ekata una wade.
    ළඟළඟ කොහෙද මීට කලින් එකෙන්
    උන් මාව පන්නද්දි අවුරුදු දෙකක් වැඩකරලා
    ඊටකලින් එකෙන් පන්නද්දි
    එතනත් අවුරුද්දයි මාස අටක් වැඩකරලා

    අන්තිමට මන් අස්වෙච්ච තැන විතරයි මේ මාසෙට
    මාස තුනක් වෙන්නෙ
     
    Similar threads