suddoda ban interview karanne?
Singapore: 75% chinese, 14% Malay, 9% Indian.
suddoda ban interview karanne?
ahaSingapore: 75% chinese, 14% Malay, 9% Indian.
Nathuwa ban, maha kalu sinhalayo inne lankawe witharai.suddoda ban interview karanne?
මගෙත් මිත්‍රයො බොහො අය කිව්ව කතාව ඉතිං ගන්න පඩියෙන් සීයට අසූවක්වත් සින්ගා වලටම යනවා කියලා.සිංග ගැන ලංකාවේ උන් ලොකුවට හිතන් හිටියට ගොඩක් කල් ජීවත් වෙන්න හොඳ තැනක් නෙමෙයි. සල්ලි හොයලා ආපහු එන්න, නැත්තන් වෙන රටකට එක්ස්පීරියන්ස් අරන් යන්න හොඳයි.
රත්තරන් වලින් හදපු හිර ගෙයක් වගේ කිව්වොත් හරි. ටිකක් කල් හිටියම තේරෙනවා කොච්චර දියුණු උනත් සල්ලි හම්බුනත් ලයිෆ් එක අවුල් කියලා. මගේ යාළුවො ගොඩක් උන් හිටියා, හැම එකාම ඕක තමයි කිව්වේ.
මගෙත් මිත්‍රයො බොහො අය කිව්ව කතාව ඉතිං ගන්න පඩියෙන් සීයට අසූවක්වත් සින්ගා වලටම යනවා කියලා.
ඔව් සිංහා ලයිෆ් එක කොලිටි තැනක් නෙමෙ .
සින්ගප්පූරියන්ස්ලාටත් එහෙම තමා .
කාලයක් සිංගප්පූරියන් කෑල්ලක් රන් කරා .
එකි කිව්ව දෙවල් ඇහුවාහම සිංගා අපි අහලා තියෙන දෙවල් එක්ක යම් වෙනසක් තියෙනවා .
මන් දවසක් ඒකිට අපෙ රටෙ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරපු වීඩියො කෑල්ලක් යැව්වා.
එකි පුදුම වෙලා වගෙ හිටියා. මන් ඇහැව්වා ඇයි කියලා
එකි කියපි " ඔය හරි ලකි අපිට බැහැ මෙහෙ ඔව්වා කරන්න "
මන් ඇහැව්වා ඇයි ඒ කියලා ?
එකි කියපි " අපෙ රජයෙන් රතිඤ්ඤා වගෙ ෆයර් වර්ක්ස් මිනිස්සුන්ට පත්තු කරන්න තහනම් කරල තියෙන්නෙ ,හෙතුව වායුගොලයෙ කොලිටි එක තියාගන්න ඔනි නිසා ,පත්තු කරනවනම් විෂේශ අවසරයක් ගන්න ඔනිලු රජයෙන් "
තව එකි කිව්වා වාහන එහෙම ගන්න බැහැළු ලේසියෙන් පට්ට ගණන් ලු .
එකි සිංහප්පූරියන් වෙලත් හිටියෙ අර තට්ටු අපාර්ට්මන්ට් එකක. නිකන් ෆ්ලැට් එකක් වගෙ.
ඉඩමක් ගන්නවා කියන්නෙ මිලියනපතියෙක් වෙන්නම ඔනිලු .
සිංග චයිනිස් ,Singa chinese da singa indian kallakda?
Unge work culture ekath awul lu. Wada wada wada thamailu.
singa IT field eka run karanne indian ewun bansuddoda ban interview karanne?
ahasinga IT field eka run karanne indian ewun ban
Redda thamai. Lu kiyala daala hama magulama liyanna epa ban. Yanna inna ekath misleading wenawa ne.Unge work culture ekath awul lu. Wada wada wada thamailu.
ai ehema kiyanneරත්තරන් වලින් හදපු හිර ගෙයක් වගේ කිව්වොත් හරි
Menna podi deyyo oya gana yaluwa Thread ekak dala dakkada dannaUge salary eka around 65,000 SGD. Apartment ekatama maseta 7,000SGD yanawa athi