Thiyena phone eka kadila nisaAi ganne? tell valid reasons. after that wel answer
ekata oni phone ekak ganna puluwan. 15000 phone ekakinut facebook, elakiri yanna puluwan. Ai S24 ekak specifically ganne kiana eka oyama kalpana karala balannaThiyena phone eka kadila nisa
15000 phone eke S24 eke thiyena features thiyeda?ekata oni phone ekak ganna puluwan. 15000 phone ekakinut facebook, elakiri yanna puluwan. Ai S24 ekak specifically ganne kiana eka oyama kalpana karala balanna
s23 ekatath update ekakin denawalu AI option ekaBump
S23 moko same hardware only AI features missing
S24 eke design ekata mama kamathi. box model with rounded edges compared to sharp edges on S23. Also 7 years of support.s23 ekatath update ekakin denawalu AI option eka
Ha. if you have 5 laks lying around and just because round edges you can afford to get it do it. it might not be the best option for ur needs and what you want to do with it but.S24 eke design ekata mama kamathi. box model with rounded edges compared to sharp edges on S23. Also 7 years of support.
Status maitainance with SonsungHa. if you have 5 laks lying around and just because round edges you can afford to get it do it. it might not be the best option for ur needs and what you want to do with it but.
my advice, never pay for latest tech, list down what you do with ur phone and then look for something you require
- listen to music
- camera
- take down notes
- edit video
- use desktop
- shoot professional content
- support for any other tech u use etc..
or just status maintenance


palayan mitto yanna. 1+ goo godak samsung ekka baladdiapo yako oke display case enawa
1+ wage ekak ganin Android yanawa nam
palayan mitto yanna. 1+ goo godak samsung ekka baladdi

Most of the people around the world doesn't have a clue of the specs of a phone. So they just buy the most famous brand.ලංකාවේ ඉන්න ගෝතයෝන්ට ඉතින් සැම්සුන්ග් වගේ අඩුකුලේ බ්රෑන්ඩ් තමා හරියන්නේ.උන් ඉතින් සැම්සුන්ග් ලඩ ඉදන් පාවිච්චි කරලා තියන නිසා වහල්කමෙන් මිදෙන්න බෑ
.උන් හිතන් ඉන්නේ කැමරාවෙන් සූම් කරන එක තමා වැඩකෑල්ල කියලා
.උන්ගේ flagship ජරාවල් විකිනෙන්නේ නෑ බන්
.ඒ ගමන Ai කියලා කෑල්ලකුත් දාලාලු ලොන්තයොන්ව අන්දන්න
.කොරියන් උන් දන්න Ai
.
View attachment 225904
Ultra phone loku wadi ban. Daily use karaddi confortable naha.මමනම් කියන්නේ කම්පැනි වොරන්ටි තියෙන පාවිච්චි කරපු S23 Ultra වගේ එකකට යන්න පුලුවන්නම් ගොඩක්ම හොදයි. 24 සීරියස් එකේ ලොකුම වෙනස්කම් තමයි Ai Features & 7 Years Os Update. Ai Features නම් අප්ඩේට් වලින් S23 සීරියස් එකටත් දෙනවා කියනවා. ඒක නිසා ඒක අවුලකුත් නැහැ. Green Line Issue එක නම් One Plus, Samsung වල ටිකක් වැඩියි අනික් Brand වලට සාපේක්ෂව. සැම්සුන් වලත් S20 සීරියස් එකේ තමයි ගොඩක්ම ඔය අවුල තිබුනේ. ඊට පස්සේ ආපු සීරියස් වලත් තිබුනා. අලුතින් ආපු සීරියස් වල ඔය කේස එන්න එන්න අඩුවෙලා තියෙනවා. තවත් මම දැකපු දෙයක් තමයි Ultra සහ Plus වල තමයි ඔය කේස් එක වැඩිපුරම ආවෙත්. ඒක නිසා කල්පනා කරලා බලලා හොද තීරණයක් ගන්න. Good Luck!!!!