Samsung S24 එකක් ගන්න බැලුවේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ ඉන්න ගෝතයෝන්ට ඉතින් සැම්සුන්ග් වගේ අඩුකුලේ බ්‍රෑන්ඩ් තමා හරියන්නේ🤭.උන් ඉතින් සැම්සුන්ග් ලඩ ඉදන් පාවිච්චි කරලා තියන නිසා වහල්කමෙන් මිදෙන්න බෑ🤭.උන් හිතන් ඉන්නේ කැමරාවෙන් සූම් කරන එක තමා වැඩකෑල්ල කියලා🤭.උන්ගේ flagship ජරාවල් විකිනෙන්නේ නෑ බන්🤭.ඒ ගමන Ai කියලා කෑල්ලකුත් දාලාලු ලොන්තයොන්ව අන්දන්න🤭.කොරියන් උන් දන්න Ai🤭.

    View attachment 225904

    69 ලක්ශෙ වගේ බහුතරයක් උඩ දැම්මා කියලා හොඳම එක වෙන්නේ නෑ 😄
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,345
    113
    Thama shutter lag ekai, low light wala noise ekai, nikan video eka shake wena gathiyai tynwd? S23U eke nan lokuwtm tynw epa wenna
    shutter lag eka adui

    low light wala nam Iphone pro max eka hondaiyi wage bung mata nam :rolleyes:

    Video nam stable, kisi awulake naa, 60 UHD, FHD walata video stabilization eka on karama awulake na

    mama thawa camera assistant Samsung app ekake dagatta ekath thiyanawa features wagayak honda :rolleyes:

    Overall shape bung mata nam
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    https://www.dxomark.com/smartphones/

    Benchmark බලපං
    ගෙවන ගානට වටින්නේ පික්සල්
    IMG_0635.png
    IMG_0636.png



    ඇස් පොට්ටද?

    12 GB vs 8 GB Lomtha samsung pakala ekath lost🤭.os ekak wath nathi gothayo.samsung un pol kattata hujja karaddi paco apple la phone haduwe🤭.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Man S23 Ultra eka denawa. Gannawa nam kiyapan 12/256.

    Complete set (box, phone) + 2 back cases + Galaxy buds 2 pro + wireless charger = 285000
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bumpi...

    මාත් ගන්න බලන් ඉන්නේ. ඒත් හෙන Mix රිවීව් තමයි තාම තියෙන්නේ.

    අනිත් ඔප්ශන් එකකට තියන් ඉන්නේ oppo x7 ultra එකයි vivo x100 pro එකයි.

    තව ටික කාලයක් බලලම ගන්නවා.
     
    • Like
    Reactions: NRTG