Samsung S24 එකක් ගන්න බැලුවේ

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    S24 eke design ekata mama kamathi. box model with rounded edges compared to sharp edges on S23. Also 7 years of support.
    Ha. if you have 5 laks lying around and just because round edges you can afford to get it do it. it might not be the best option for ur needs and what you want to do with it but.

    my advice, never pay for latest tech, list down what you do with ur phone and then look for something you require
    - listen to music
    - camera
    - take down notes
    - edit video
    - use desktop
    - shoot professional content
    - support for any other tech u use etc..
    or just status maintenance
     
    • Like
    • Love
    Reactions: NewZealand and NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    s24 hari 23 with snapdragon chip.. dex ekath thiyana nisa, phone eken call ganna, saha socila media walata use karanawata wada yamak karahaki...
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Ha. if you have 5 laks lying around and just because round edges you can afford to get it do it. it might not be the best option for ur needs and what you want to do with it but.

    my advice, never pay for latest tech, list down what you do with ur phone and then look for something you require
    - listen to music
    - camera
    - take down notes
    - edit video
    - use desktop
    - shoot professional content
    - support for any other tech u use etc..
    or just status maintenance
    Status maitainance with Sonsung :rofl:
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ ඉන්න ගෝතයෝන්ට ඉතින් සැම්සුන්ග් වගේ අඩුකුලේ බ්‍රෑන්ඩ් තමා හරියන්නේ🤭.උන් ඉතින් සැම්සුන්ග් ලඩ ඉදන් පාවිච්චි කරලා තියන නිසා වහල්කමෙන් මිදෙන්න බෑ🤭.උන් හිතන් ඉන්නේ කැමරාවෙන් සූම් කරන එක තමා වැඩකෑල්ල කියලා🤭.උන්ගේ flagship ජරාවල් විකිනෙන්නේ නෑ බන්🤭.ඒ ගමන Ai කියලා කෑල්ලකුත් දාලාලු ලොන්තයොන්ව අන්දන්න🤭.කොරියන් උන් දන්න Ai🤭.

    IMG_0634.jpeg
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    palayan mitto yanna. 1+ goo godak samsung ekka baladdi
    :yes:

    ලංකාවේ ඉන්න ගෝතයෝන්ට ඉතින් සැම්සුන්ග් වගේ අඩුකුලේ බ්‍රෑන්ඩ් තමා හරියන්නේ🤭.උන් ඉතින් සැම්සුන්ග් ලඩ ඉදන් පාවිච්චි කරලා තියන නිසා වහල්කමෙන් මිදෙන්න බෑ🤭.උන් හිතන් ඉන්නේ කැමරාවෙන් සූම් කරන එක තමා වැඩකෑල්ල කියලා🤭.උන්ගේ flagship ජරාවල් විකිනෙන්නේ නෑ බන්🤭.ඒ ගමන Ai කියලා කෑල්ලකුත් දාලාලු ලොන්තයොන්ව අන්දන්න🤭.කොරියන් උන් දන්න Ai🤭.

    View attachment 225904
    Most of the people around the world doesn't have a clue of the specs of a phone. So they just buy the most famous brand.
    ------ Post added on Mar 7, 2024 at 12:17 PM
     
    • Haha
    Reactions: NRTG and J Starlin

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මමනම් කියන්නේ කම්පැනි වොරන්ටි තියෙන පාවිච්චි කරපු S23 Ultra වගේ එකකට යන්න පුලුවන්නම් ගොඩක්ම හොදයි. 24 සීරියස් එකේ ලොකුම වෙනස්කම් තමයි Ai Features & 7 Years Os Update. Ai Features නම් අප්ඩේට් වලින් S23 සීරියස් එකටත් දෙනවා කියනවා. ඒක නිසා ඒක අවුලකුත් නැහැ. Green Line Issue එක නම් One Plus, Samsung වල ටිකක් වැඩියි අනික් Brand වලට සාපේක්ෂව. සැම්සුන් වලත් S20 සීරියස් එකේ තමයි ගොඩක්ම ඔය අවුල තිබුනේ. ඊට පස්සේ ආපු සීරියස් වලත් තිබුනා. අලුතින් ආපු සීරියස් වල ඔය කේස එන්න එන්න අඩුවෙලා තියෙනවා. තවත් මම දැකපු දෙයක් තමයි Ultra සහ Plus වල තමයි ඔය කේස් එක වැඩිපුරම ආවෙත්. ඒක නිසා කල්පනා කරලා බලලා හොද තීරණයක් ගන්න. Good Luck!!!!
     
    • Like
    • Love
    Reactions: NRTG and KrishanL89

    Ultra phone loku wadi ban. Daily use karaddi confortable naha.
     
    • Like
    Reactions: NRTG