ඉහලින් එන ආරංචි....
තවමත් මට පුංචි පුංචි දේශපාලන කනෙක්ෂන් තියෙනවා....

උන් කියන විදියට ඉස්සරහට මොන ඡන්දයක් තිබ්බත් දිනන්නේ මාලිමාව කියල ඔප්පුවෙනවා.....
ගොඩක් පොහොට්ටු මන්ත්රීවරුන් ශක බුම් වෙන නිසා රටවල්වලට පැන ගන්න ට්රයි කරනවා.....
දවසට අඩුම කෝල් දෙකක්වත් එනවා... සපෝට් කරන්න කියලා....