කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
    එහෙම කර්න්න එපා පවුනේ..කෙල්ල උබට වැරද්දක් කරලා නැත්තං.

    වෙයිරයෙන් වයිරය නොසංසිදේ -JR @ UN
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,928
    2,224
    113
    Birmingham
    ඇයි කල් අදින්න ඕනේ. කැමති නැත්තං mutual විදිහට අයින් වෙයන්කෝ respect එක තියන්. අඩු කුලේ කුණු ලෝබ පවූලක්ද කොහෙද.

    උබලා මන් ගැන මොනා හිතයිද දන්නා, ගෙදරින් ඕවා ඇත්තටම බලනවා කුල කෙස්. එත් මම ඕවා බැලුවේ නැහැ. ගෙදර අයගෙත් ඕවා වෙනස් කරලා තමා Engage උනේ, එත් මචන් අපි කොහොම කිව්වත් ඒ එකට වසන්න බැරි ගතිය කවදා හරි එලියට එනවා :yes: අපි කොච්චර සිවිලයිස් උනත් වැඩක් නැහැ.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    No comments. දෙමව්පියන් දැන්ගන්න ඔනී 18 පැනපු ලමයින්ගේ, බැදපු ලමයින්ගේ ජිවිත වලට හොටනොදා ඉන්න. පව්, ලමයින්ගේ ජිවිත නාස්ති කරවනවා
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    No comments. දෙමව්පියන් දැන්ගන්න ඔනී 18 පැනපු ලමයින්ගේ, බැදපු ලමයින්ගේ ජිවිත වලට හොටනොදා ඉන්න. පව්, ලමයින්ගේ ජිවිත නාස්ති කරවනවා
    This is true
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,928
    2,224
    113
    Birmingham
    Do you REALLY love your girl???

    yes machan. මට එයාගෙන් ඕනේ ආදරේ ලැබුනා, එයටත් එහෙමයි.. සේරටම වඩා මට පහල දේ ගැලපුනා එයාගෙන්
    මම බිස්නස් මයින්ඩඩ් කෙනෙක්, එකිත් එහෙමයි.

    Fun facts තමා අපේ හදහන් 80% match වෙනවා :rofl::rofl:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔව් මචන්. :cool: එත් මම ගොඩක් සෙක්ස් ඇක්ටිව්, එත් කෙල්ල එහෙම නැහැ. එත් අපිට එක ප්‍රශ්නයක් උනේ නැහැ. මේ කාලය ඇතුලත අපි (අපි දෙන්නගේ වැරදි ) වලට රණ්ඩු වෙලා නැහැ.. කෙල්ලගේ මහා ගෙදර ගෑවුන තැන ප්‍රශ්න තමා :yes:
    Nikn ahanne kellage pettiya tibbada mchn uba sex karanna kalin.
     
    දැන් ඒ ගෑනු ළමයා නෙමෙයි නේද divorce වෙන්න ඕනෙ කියන්නෙ. අම්මනෙ? අම්මලාගෙ හිත් වෙනස් කර ගන්න පුළුවන් වෙයි. හැබැයි එයා බෑ කියනවා නම්. 😕
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    ඕවා කරගහලා ජීවිතයම විදවන්න වෙයි කෙල්ලගෙ පැත්ත ඇනයක් වුනාම. ඔය ලැබිලා තියෙන්නේ අන්තිම අවස්ථාව බේරෙන්න. හොදට හිතන්න මොලෙන් ෆීලිංග්ස් පැත්තක තියලා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    අපේ ටාගට් එක තිබ්බේ හොද Plate එකක් එක්ක හොදට බොන්න දෙන්න. 6000 උනත් ගානක් නැහැ. එහෙමයි මුලදී කතා උනේ.

    මහා ගැනී හිතන්නේ මේවා ලේසි දේවල් කියලා මචන්. :yes: එත් මට ඕනේ මෙයාලා කියපු ගමන් නොදී කල් අදින්න. මොකද මහ ගැනිට ඉන්නේ කෙල්ලෙක් කියලා තාමා තේරෙන්නේ නැහැ. කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
    30 wenkan adala divorce eka dunna kiymuko ... uba badinne kiynda ethkota thoth naki wenne parayo( e wadeta mn asai uba naki wen nattn)


    man bendala na e nisa mewa gena mn dn na

    ඔක්කිට ඩිවෝස් එක දෙන්නම එපා. උබ වටේටම ගගහ ඉඳහං :P:P:P
    epa yko mu badu karayek wei
    ------ Post added on Mar 13, 2024 at 4:08 PM
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    ow oyata ලිංගික බෙලහිනතාවය, පහරදීම් kiyala Nadu daala Uben Patta Gaanak kada gannawa kellage patten.. onna balapan wena de pute.... ube lawyer Stick une nathnam Kella Ube Jangiyath galooolai passa balanne....
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    රෙජිස්ටාර් ලග අත්සන් කරලා මාස හයකින් බැන්දේ නැත්නම් ඒ කසාදේ වලංගු නෑ කියන එක ගොන් පාට් එකක්.
    ලංකාවේ කොච්චර කසාද ඇතිද රෙජිස්ටාර් ලග අත්සන් කරලා විතරක් උත්සව ගන්නේ නැතුව ගිහින් පවුල් කන අය.
    එතකොට ඒ ඔක්කොම කසාද අවලන්ගුද?
    රෙජිස්ටාර් ලග අත්සන් කලා නම්, රෙජිස්ටාර් ඒ අත්සන් කරපු එක ලියාපදිචි කරා නම් එච්චර තමයි.
    මේක බොරු නම් රෙජිස්ටාර් කෙනෙක් ගෙන් අහලා බලාපිය.

    ලංකාවේ දික්කසාදය දෙන්නේ හේතු 3 ක් මත පමණයි.
    1. ද්වේශ සහගත ලෙස හැරයාම
    2. ලිංගික බෙලහීන බව
    3. දෙපැත්තම කැමති බව.

    1 හා 2 මත වෙන් වෙනවා නම් පැමිණිල්ල ඒ උක්ත කරුණ ඔප්පු කරලා පෙන්වන්න ඕන.
    3 නම් අව්ලක් නෑ.. දෙන්නම වෙන් වෙන්න කැමති නම් නඩුවාර දෙකකින් තුනකින් වගේ ඩිවෝස් එක ගන්න පුළුවන්.

    1 හෝ 2 හෝ වෙනත් හේතු නම් අවම අව්රුදු 2ක් වත් ඇදෙනවා නඩුව.