Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,786
    30,879
    113
    වනිදු උත්තා කෑවේ.. එකම පාර ගහල අවුට් උනා.
    ඔව් බං. ගානට ශෝට් බෝලෙ දැම්මම අතටම දෙනවා t20 එකෙත් ඕකෙන්මයි අවුට් උනේ ඕකා. දැන් එන බෝලෙ බලලා මසල් මෙමරි වලින් ක්‍රිකට් ගහන්න බෑ හැම රෙද්දම ඇනලයිස් කරන්න වෙනම ටීම් ඉන්නවා කියලා මුන්ට කියලා දෙන්න එකෙක් නැද්ද? මෙන්ඩිස්ටත් මුල් ඕවර් දෙක තුනෙ ලෙෆ්ටි ෆාස්ට් බෝලර් කෙනෙක් හරි ලෙන්ත් එකේ ගහලා ඇතුලට එව්වොත් බැක්ෆුට් ගිහිං පොලු ගලවා ගන්නවා ඉස්සර. දැන් නං පොර ඒක හදාගෙන වගේ. වනිදුවා මෝඩ විදිහට අවුට් උනේ. පැතුමයි මෙන්ඩයි මිස් හිට් වලින් ගියෙ ඒ ඇරෙන්න අනිත් ඔක්කොම බංගලියො හොදට බෝල් කරල ගත්ත විකට්
     
    • Like
    Reactions: Asmodeus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Aparade 300 kata yanna tibba match eka. 40 overs weddi 220/5.. Anthimata 255 all out. Wanidu nam meloma responsibility ekak nathi ekek idala hitala inning ekak kanawata wadunoth misak. Arun denna inning eka adan awa mahansiya kawa.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,636
    113
    colombo
    බන්ගලියන්ට ටයිම් අවටු සින් එක ගොඩාක් රිදිලා තියෙනවා
    බංගලි මැච් එකක් සෙනග නැතුව බලන්නේ පලවෙනි පාරද කොහෙද මේ :lol::lol:
     
    • Haha
    Reactions: jehantheexplorer

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,847
    165,601
    113
    එකමත් එක රටක
    බන්ගලියන්ට ටයිම් අවටු සින් එක ගොඩාක් රිදිලා තියෙනවා
    බංගලි මැච් එකක් සෙනග නැතුව බලන්නේ පලවෙනි පාරද කොහෙද මේ :lol::lol:
    ඇයි සෙනග නැත්තේ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,879
    113
    Swing එක නැති උන ගමන් මධුශංකයට බල්ලෙක්ට වගේ ගහනවනෙ බං හැම එකාම?
     
    • Like
    Reactions: R O B U S T A