Toss eka dinala bat karapu eka nam henama awulmusfakath kadagtta nan hari gammata
wadak na ada nan.
------ Post added on Mar 13, 2024 at 8:18 PM
Dan nam Dew eka ban. Toss eka dinapu welawe field karanna tibba. Arun fasting karana hinda eke wasiya ganna giyada danne na ape ewun.ඇයි බං අපේ පොන්න ස්පිනර්ස්ලා දෙන්නගෙම ටර්න් වෙන්නෙ නැත්තෙ බෝලෙ? ඩිව් එක නිසාද? තීක්ෂණයා t20 වලට සුපිරි උනාට odi සෙට් නෑ. T20 වල විකට් ටු විකට් දාලා ඩොට් බෝල දාලා ප්‍රෙශර් කරලා විකට් ගත්තට ගේම ගැහුවට odi වලට එහෙම ඩොට් බෝල ගියාට ප්‍රෙශර් එක හැදෙන්නෙත් නෑ බැටාලා හදිස්සි වෙලා විකට් එක විසිකරන්නෙත් නෑ. ODI වලට ඕනෙ හොදට බෝලෙ කපන්න පුලුවන් උන්. තීක්ෂණයා එලියෙන් තියලා වෙල්ලා හරි අකිලයා හරි දාන්න තිබ්බෙ


pissune munta. patta dew ekane kalin match 3ma. adath bat firstToss eka dinala bat karapu eka nam henama awul
අපිට ඉන්නේ t20 විතරක් පුලුවන් ටිම් එකක්. නමුත් t20 එකට සිලෙක් කරන්නේ odi හා test පර්ෆෝමන්ස් විතරක් බල බල. සම්පුර්ණයෙන්ම ෆෝමැට් පටලවං. නායකත්වයන් පටලවං. කමිටුවට තේරෙන්නෙත් නැ. බලන උන්ට තේරෙන්නෙත් නැ.ඇයි බං අපේ පොන්න ස්පිනර්ස්ලා දෙන්නගෙම ටර්න් වෙන්නෙ නැත්තෙ බෝලෙ? ඩිව් එක නිසාද? තීක්ෂණයා t20 වලට සුපිරි උනාට odi සෙට් නෑ. T20 වල විකට් ටු විකට් දාලා ඩොට් බෝල දාලා ප්‍රෙශර් කරලා විකට් ගත්තට ගේම ගැහුවට odi වලට එහෙම ඩොට් බෝල ගියාට ප්‍රෙශර් එක හැදෙන්නෙත් නෑ බැටාලා හදිස්සි වෙලා විකට් එක විසිකරන්නෙත් නෑ. ODI වලට ඕනෙ හොදට බෝලෙ කපන්න පුලුවන් උන්. තීක්ෂණයා එලියෙන් තියලා වෙල්ලා හරි අකිලයා හරි දාන්න තිබ්බෙ
ආ අපේ හරක් ද ටොස් එකත් දින්නේ.. එහෙනම් ඉතින් නිදහසට හේතු නෑ HTTP ලට... දැන් වතුරේ හරි ගහන්න ඕනේ.Toss eka dinala bat karapu eka nam henama awul
Ow ban. Gon decision ekak.ආ අපේ හරක් ද ටොස් එකත් දින්නේ.. එහෙනම් ඉතින් නිදහසට හේතු නෑ HTTP ලට... දැන් වතුරේ හරි ගහන්න ඕනේ.