Hutch internet h+ customer care call Answer karanne naa

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මගෙත් දැන් පැයක ඉඳන්, දැන් 4g පෙන්නනවා ආයී තව ටිකකින් නැති වෙයි
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Unge 3g sim ain karanna wage yanne bn.. mage tiyenne 2007 wage buy karapu sim ekak.

    Mata call karala kiwa sim 4g kara ganna 3g sim ainwenna yanawa kiyala. Karanne kawada idalada kiyalath kiwa mata dan mataka naa.

    Hawasa 5 ta witara eka parak wada karanne natiwama giya.... onna 5.30 ta wage connect una...

    Dan ai wada na winadi 20 witara wenawa.

    Hetama sim eka 4g kara ganna ona😑😑
     
    • Like
    Reactions: SLKolla2020

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668

    ithin api 4g ne apitath nane

    Wada bn. 4g enwa dn
    ehenan konaka idan hadanawa ahti
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ithin api 4g ne apitath nane
    :baffled: :baffled: මම හිතුව කවුරු හරි මෙහෙම කියාවි කියලා.... උබලට හරියාවි ටිකකින් හරි.... මට එහෙම වත් වෙන එකක් නෑ බන්.. 3g බෑන්ඩ් එක උන්ගේ අයින් කරන කතාව තමයි කිවේ..:yes:

    ඉස්සරහට 3ජි නෑ... 4ජි විතරයි... ඩයලොග් කලින් කරා නේද මේක. ඒ වගේ මුනුත් මේකට මාරු වෙන්න යන්නේ.. ඕක sms එකක් එවලා කරා නම් අපි වෙන වැඩක් කර ගන්නවා ඒ වෙලේට...:dull::dull:
     
    • Like
    Reactions: SLKolla2020

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668
    113
    :baffled: :baffled: මම හිතුව කවුරු හරි මෙහෙම කියාවි කියලා.... උබලට හරියාවි ටිකකින් හරි.... මට එහෙම වත් වෙන එකක් නෑ බන්.. 3g බෑන්ඩ් එක උන්ගේ අයින් කරන කතාව තමයි කිවේ..:yes:

    ඉස්සරහට 3ජි නෑ... 4ජි විතරයි... ඩයලොග් කලින් කරා නේද මේක. ඒ වගේ මුනුත් මේකට මාරු වෙන්න යන්නේ.. ඕක sms එකක් එවලා කරා නම් අපි වෙන වැඩක් කර ගන්නවා ඒ වෙලේට...:dull::dull:
    4g replacement sim ekak online order kara ganna api kamathi na apita witharak hariyanawata
     
    • Love
    Reactions: allrights