Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    මේකට සීන් එක රාශිඩ් ට දාපු මුගේ 2න්ඩ් බෝලෙට LBW එක දුන්නේ නෑ අම්පයර්. ඒක අම්පයර්ස් කෝල් වුනා. ඒකේ තරහා මූ පිට කරන්නේ. මූ ඔහොම ගිහින් WC එකෙත් මැච් මිස් කරගන්න සීන් එකක් තියෙන්නේ.
    අම්පයර් කෝල් වෙනවා කියන්නේ විකට් එකේ වදිනවාම නෙවෙයි.
    තනි ටෙක්නිකල් දෙයක්. ඒ නිසා අම්පයර් කෝල් වෙන ඒවට කැගන එකම ගොංකමක් කවුරු කරත්.
    පිස්සුක්නනෝ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    muwa num ban karanama ona, kohomath kelawela inaeke. maha panditha uteak! me ara lbw eka umpairs call una kiyalne mechara dagalane. eka eliyata kapune, umpair ta mukuth kiyana ba

    U all rounder ban. Talented ekek. Natnam ithin ohoma baya natuwa gahannath bane.. Aththama kathawa ban unge squads apita wada dan talented. Allroundersla innawa sahenna. T20 series eka unath apita luck ekata wagene awe ara thusharage Hat trick eka nisa. Natnam ithin ekath un gahanne.
    atha, apeta vada unge team eke performance karana players inwa. Hatura coach unath apeta ae kale hariyata team eka hadagana bari una. Me okoma cricket board eke games. Hari playersla select karan naa. Kochara performance tiyena players la aeliye inwada? aeunta athulata ena den na. Ada Kamindu wa dana tiba ara moda Avishkawa ain karala. Ada karumeta lahiruwa wickets gata! Dan eka ati okata tawa kalyak team eke ina! Kisima management ekak na, Anagatha Dakma 0!
    ------ Post added on Mar 18, 2024 at 6:50 PM
     
    Last edited:
    • Like
    Reactions: Irugal_Bandara

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නොක්ඩ්ඩ හෙල්මට් සින් එක බැලුවේ නැහැ
    කොටා දින්නට පස්සෙ අර celebrate කරන දිග බෝඩ් එ⁣ක තියන තැනට හෙල්මට් එකක් අරං ඇවිත් ඒක කැඩිලා වගේ කින්ඩියට act කර කර හිනා වෙවි පෙන්නනවා 😁
     
    • Angry
    Reactions: Chamithacc

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අම්පයර් කෝල් වෙනවා කියන්නේ විකට් එකේ වදිනවාම නෙවෙයි.
    තනි ටෙක්නිකල් දෙයක්. ඒ නිසා අම්පයර් කෝල් වෙන ඒවට කැගන එකම ගොංකමක් කවුරු කරත්.
    පිස්සුක්නනෝ
    eka drs nathiwa live balanakota kohomath eliyata kapenawa wage penne bn, tight but poddak eliyata kapena line ekak, chance tamai but umpire ethana bangladesh unta adda kyanna ba. Mama oya over eken passe full baluwe na kanawa kyala dannawa and wada karana gaman :P but muge reaction eka at the end of the over henama awul.
     
    • Like
    Reactions: emoji diaries

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    appo mokedda mu nam, junior shakib wage kisima respect ekak kisima kenek ta na, bangaliyontama galapenawa adu kule, ape un loku scene dammath mehema pajatha loku scene damme na e kaale unath respectful wata hitiya :dull:
    මතකයිද සංගා 192ක් ගහලා තියෙද්දි අම්පයර් හෙල්මට් එකේ වැදිලා ගිය එකක් අවුට් දුන්නා. ඒකෙන් වර්ල්ඩ් රෙකේර්ඩ් එකකුත් පොරට මිස් වුනා. ඌ ඔලුව වන වන ගියා විතරයි. ආපහු අතට අත දෙන වෙලාවෙත් සංඟා හිනාවෙලා අතට අත දුන්නේ. හසරංගයට එහෙම දෙයක් වුනා නම් ඌ එතන පොලොවෙ පස් කාලා අම්පයර්ටත් ගහලා, රෙෆ්‍රීටත් ගහලා පිස්සුවක් නටනවා. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,621
    113
    එකමත් එක රටක

    එකේදී සංගගෙන් අම්පයර් සමාව ඉල්ලලා තිබ්බ මැච් එකට පස්සේ.
     
    • Like
    Reactions: Asmodeus

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මතකයිද සංගා 192ක් ගහලා තියෙද්දි අම්පයර් හෙල්මට් එකේ වැදිලා ගිය එකක් අවුට් දුන්නා. ඒකෙන් වර්ල්ඩ් රෙකේර්ඩ් එකකුත් පොරට මිස් වුනා. ඌ ඔලුව වන වන ගියා විතරයි. ආපහු අතට අත දෙන වෙලාවෙත් සංඟා හිනාවෙලා අතට අත දුන්නේ. හසරංගයට එහෙම දෙයක් වුනා නම් ඌ එතන පොලොවෙ පස් කාලා අම්පයර්ටත් ගහලා, රෙෆ්‍රීටත් ගහලා පිස්සුවක් නටනවා. :lol:
    Form is temporary, class is permanent.Sanga and Hasaranga honda examples dekak antha dekata.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකේ බංගලි දිනුවේ අමුතු ටැලන්ට් එකක් නිසා නෙමේ . වුන්ගේ ප්ලනිං හොදයි.

    ග්‍රින් පිච් එකක් කව්ද කියපං ස්පිනාරස් ලා තුනක් ගහන්නේ.
    සිපින් තුනක් නිසා අව්වට පිච් එක බෙක් වේලා කැපෙයි කියලා . පළවෙනියාට ගහනවා. මුන් ඕන කමින්ම තමයි ඕක කරේ.

    පිච් එක දැක්කම නිව් සිලනඩ තරමට කොළ පාටයි .

    Players ලා නෙමේ මැනේජ්මන්ට් එකේ බුකි වුන්ට වැඩ කරන වුන් ඉන්නේ. සනත් නම් සත පහකට විශ්වාස කරන්න බැහැ .

    මෙන්ඩිස් ට මුකුත් කරගන්න බැහැ වූ නිකන් රූකඩයක් විතරයි. වුගේ යාළුවෝ ටිම් එකෙයි වුගේ හතුරෝ වතුර අදිනවා නම් ඊට වඩා දෙයක් වුට ඕනේ නැහැ

    මතකයිද සංගා 192ක් ගහලා තියෙද්දි අම්පයර් හෙල්මට් එකේ වැදිලා ගිය එකක් අවුට් දුන්නා. ඒකෙන් වර්ල්ඩ් රෙකේර්ඩ් එකකුත් පොරට මිස් වුනා. ඌ ඔලුව වන වන ගියා විතරයි. ආපහු අතට අත දෙන වෙලාවෙත් සංඟා හිනාවෙලා අතට අත දුන්නේ. හසරංගයට එහෙම දෙයක් වුනා නම් ඌ එතන පොලොවෙ පස් කාලා අම්පයර්ටත් ගහලා, රෙෆ්‍රීටත් ගහලා පිස්සුවක් නටනවා. :lol:
    ශකිබ් නවාගේ අඩු කුලේ ජාන
    ------ Post added on Mar 18, 2024 at 7:05 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    මතකයිද සංගා 192ක් ගහලා තියෙද්දි අම්පයර් හෙල්මට් එකේ වැදිලා ගිය එකක් අවුට් දුන්නා. ඒකෙන් වර්ල්ඩ් රෙකේර්ඩ් එකකුත් පොරට මිස් වුනා. ඌ ඔලුව වන වන ගියා විතරයි. ආපහු අතට අත දෙන වෙලාවෙත් සංඟා හිනාවෙලා අතට අත දුන්නේ. හසරංගයට එහෙම දෙයක් වුනා නම් ඌ එතන පොලොවෙ පස් කාලා අම්පයර්ටත් ගහලා, රෙෆ්‍රීටත් ගහලා පිස්සුවක් නටනවා. :lol:
    සංගක්කාර කියන්නෙ ට්‍රිනිටි කොලෙජ් එකට ගිය ඉගෙනගත්ත ලොයර් කෙනෙක් ,
    වනිඳු හසරන්ග ඉතිං එච්චර උගත් නැති ක්‍රිකට් විතරක්ම දන්න එකෙක්.

    පෙනවානෙ ක්ලාස් එක සල්ලි වලටවත් ටැලන්ට් එකටවත් ගන්න බැරි විත්තිය.
     
    • Like
    Reactions: Bad Cop

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    appo mokedda mu nam, junior shakib wage kisima respect ekak kisima kenek ta na, bangaliyontama galapenawa adu kule, ape un loku scene dammath mehema pajatha loku scene damme na e kaale unath respectful wata hitiya :dull:
    අපෙ උන් අම්පයර් එක්ක ආර්ගියු කරන්න ගියෙ මට මතක විදියර අර්ජුන රනතුංග ඒ මුරලිතරන් ගෙ සීන් එකකට. මුරලි ගෙ ඉරියව්ව වැරදි කියලා අම්පයර් කේස් ඇද්ද නිසා, නීතිය අනුව අම්පයර් කරන්න ඔනි ඒක මුලින්ම ටීම් එකෙ කැප්ටන්ට දැනුම් දෙන එකළු ,අර්ජුන ඕක දැනගෙන හිටියා. එක නිසා ඒ වෙලාවෙ ඉදිරිපත් උනා. එහෙම නොවුනානම් මුරලිගෙ ක්‍රිකට් ජීවිතෙට ලොකු බලපෑමක් එල්ල ව් එන්න තිබ්බා.

    හැබැයි මේ වනිඳුලා අඩුකුලෙ ටයිප්,
    වනිඳු ,මාලිංග, දිල්ෂාන් මේ සෙරොම එක වගෙ උන් තමා, ටැලන්ට් එක විතරයි ක්ලාස් එකක් නැහැ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    අපෙ උන් අම්පයර් එක්ක ආර්ගියු කරන්න ගියෙ මට මතක විදියර අර්ජුන රනතුංග ඒ මුරලිතරන් ගෙ සීන් එකකට. මුරලි ගෙ ඉරියව්ව වැරදි කියලා අම්පයර් කේස් ඇද්ද නිසා, නීතිය අනුව අම්පයර් කරන්න ඔනි ඒක මුලින්ම ටීම් එකෙ කැප්ටන්ට දැනුම් දෙන එකළු ,අර්ජුන ඕක දැනගෙන හිටියා. එක නිසා ඒ වෙලාවෙ ඉදිරිපත් උනා. එහෙම නොවුනානම් මුරලිගෙ ක්‍රිකට් ජීවිතෙට ලොකු බලපෑමක් එල්ල ව් එන්න තිබ්බා.
    එදා අර්ජුන නිකංම එ වෙලාවේ ඉන්සිටු ගේම ඉල්ලුවා නෙවෙයි. ඊට කලින් icc පවා මුරලියා ගැන දැනුවත් හා එයාලාත් ඉන්වොල්ව් වෙච්ච දිර්ගකාලින සිදුවිම් දාමයක් වෙමින් තිබුන අවස්ථාවක්.

    අනික ඒකට හරියන්න එදා මැච් එකම රිදෙන්න ගැහුවා. මුරලියාමයි දිනෙව්වේ.

    මේ හුකන්නලාට එහෙමවත් පුලුවන්ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    එදා අර්ජුන නිකංම එ වෙලාවේ ඉන්සිටු ගේම ඉල්ලුවා නෙවෙයි. ඊට කලින් icc පවා මුරලියා ගැන දැනුවත් හා එයාලාත් ඉන්වොල්ව් වෙච්ච දිර්ගකාලින සිදුවිම් දාමයක් වෙමින් තිබුන අවස්ථාවක්.

    අනික ඒකට හරියන්න එදා මැච් එකම රිදෙන්න ගැහුවා. මුරලියාමයි දිනෙව්වේ.

    මේ හුකන්නලාට එහෙමවත් පුලුවන්ද?
    ඔව් බන් ,අඩුම ඒ කාලෙ මිනිස්සු කොහොමද හැසිරුනෙ ක්‍රියාකරෙ කියලා යු ටියුබ් එකෙ හරි බලලා ඉගෙනගෙන තිබ්බා නම් ,මෙහෙම පිස්සු කෙලින්නෙ නැහැ.
    මන් දැක්ක ගොඩාක් උන් පච්චත් කොටාගෙන රස්තියාදු කාරයො වගෙ.

    මුරලිලා ,සනත්ලා ,සංගලා අර්ජුනලා මෙහෙම පච්ච කොටන් හිටියා මතකයක් නැහැ .

    1710773685831.png

    1710773709502.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,621
    113
    එකමත් එක රටක
    ඔව් බන් ,අඩුම ඒ කාලෙ මිනිස්සු කොහොමද හැසිරුනෙ ක්‍රියාකරෙ කියලා යු ටියුබ් එකෙ හරි බලලා ඉගෙනගෙන තිබ්බා නම් ,මෙහෙම පිස්සු කෙලින්නෙ නැහැ.
    මන් දැක්ක ගොඩාක් උන් පච්චත් කොටාගෙන රස්තියාදු කාරයො වගෙ.

    මුරලිලා ,සනත්ලා ,සංගලා අර්ජුනලා මෙහෙම පච්ච කොටන් හිටියා මතකයක් නැහැ .

    View attachment 226565

    View attachment 226566
    පච්ච අවුලක් නෑ . පච්ච දැන් තියන trend එක කියන්න පුලුවන් නේ. ඒ කාලේ වෙන රටවල් වල උන් පච්ච ගැහුවෙත් නෑ .

    මුන්ගේ attitude මාර අවුල්.. පහල ටීම් එකකට හැසිරීමෙන් වැටිලා. . බංගලි උන් එක්ක ගේම ඇදගෙන යන ගානට අපේ උන් අඩු කුලේ වෙලා.
    කොහොමත් දැන් ඉන්න උන්ට කඩ්ඩ බැරි නිසා සුද්දෝ එක්ක ගේම ඇදගන්න බෑ . 🥴
    ඉන්දියාව එක්ක ගේම අදින්න තියා ඕවර් ටික බැට් කරන්නෙත් සැහෙන අමාරුවෙන්. ඉතුරු වෙන්නේ බංගලි තමයි අපේ උන්ට.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පච්ච අවුලක් නෑ . පච්ච දැන් තියන trend එක කියන්න පුලුවන් නේ. ඒ කාලේ වෙන රටවල් වල උන් පච්ච ගැහුවෙත් නෑ .

    මුන්ගේ attitude මාර අවුල්.. පහල ටීම් එකකට හැසිරීමෙන් වැටිලා. . බංගලි උන් එක්ක ගේම ඇදගෙන යන ගානට අපේ උන් අඩු කුලේ වෙලා.
    කොහොමත් දැන් ඉන්න උන්ට කඩ්ඩ බැරි නිසා සුද්දෝ එක්ක ගේම ඇදගන්න බෑ . 🥴
    ඉන්දියාව එක්ක ගේම අදින්න තියා ඕවර් ටික බැට් කරන්නෙත් සැහෙන අමාරුවෙන්. ඉතුරු වෙන්නේ බංගලි තමයි අපේ උන්ට.
    අර ඉන්දියාවේ මොකාද එකා බනිද්දි මෙන්ඩා නැට්ට පුකේ ගහං ඉන්න හැටි බලහංකෝ 😁 ඇයි බැට් එකෙන් රිප්ලයි කරන්න බෑනේ confidence ,talent දෙකම නෑ 😏 ටෝක් කරන්ඩත් බෑ කඩ්ඩ බෑ 😏