අම්පයර් කෝල් වෙනවා කියන්නේ විකට් එකේ වදිනවාම නෙවෙයි.මේකට සීන් එක රාශිඩ් ට දාපු මුගේ 2න්ඩ් බෝලෙට LBW එක දුන්නේ නෑ අම්පයර්. ඒක අම්පයර්ස් කෝල් වුනා. ඒකේ තරහා මූ පිට කරන්නේ. මූ ඔහොම ගිහින් WC එකෙත් මැච් මිස් කරගන්න සීන් එකක් තියෙන්නේ.
තනි ටෙක්නිකල් දෙයක්. ඒ නිසා අම්පයර් කෝල් වෙන ඒවට කැගන එකම ගොංකමක් කවුරු කරත්.
පිස්සුක්නනෝ
but muge reaction eka at the end of the over henama awul.


