මතක් වෙච්ච වෙලාවෙ අහන්නෙ

AnuradhaRa

Well-known member
  • අපේ ලිද තහඩුවලින් වහල තියෙන්නෙ. මොකද පූසො ලිදට වැටෙන නිසා
    ලිද උඩ දැලක් වගේ දාල තිබුණ, පොඩි පූස් පැටව් ඒක උඩ සෙල්ලං කරනව. බුදියනව, වැඩේ හරියන්නෙ නැති නිසා තහඩු වලින් හොදට වහල තියෙන්නෙ. තහඩු දෙකක් අතරින් රිංගල ඒත් ලිදට වැටුණොත් කියල

    දැං මේ ළගදි ගෙදරට ආපු කෙනෙක් කියනව මෙහෙම ලිං වහල තියන්න හොද නෑ වතුර සවුත්තු වෙනව කියල
    ඒ කතාව ඇත්තද බං?

    නල ලිදක් ගහල වතුර මෝටර් කරල තියෙන්නෙ...

    අපේ ගෙදර ටැංකි දෙකක් තියෙනව
    එකක් මේ ලිදෙන් එන වතුර පිරෙන එක. බොන්නෙ නෑ
    අනික පාරෙන් එන වතුර පිරෙන එක. නගර සභාව නෙමේ, ගමේ ප්‍රජාමූල ජල ව්‍යාපෘතියක්. ලිං වතුරම තමයි. ක්ලෝරීන් දාල නැත. මේක තමා අපි බොන්න ගන්නෙ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Pvc pipe 4k set karapan.lida loku nm maddenuth 2k yawapan cross karala. Ekata දැල (කොල පාට එක) gahapn.nikn gahuwata hariyanne na yako :lol: .
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    කොල පාට කලි පාට ප්ලාස්ටික් දැල් තියෙන්නෙ. ඒවා දාලා බලපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොල පාට කලි පාට ප්ලාස්ටික් දැල් තියෙන්නෙ. ඒවා දාලා බලපන්.
    ඒවා මාස දෙකෙන් තුනෙන් දිරලා ඉරිලා යනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඇරල තිබ්බ ම කුරුල්ලන්ගෙ බෙටි වැටිල උබලට කුරුලු උණත් හැදෙයි.
    වහන එකේ අවුල නම් දන්නෑ.
     
    • Love
    Reactions: AnuradhaRa