Printer issue ගැන දන්නවද

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම ගෙදර printer එක clean කරා. Canon LBP253 printer එකක්. දැන් මෙහෙම printout එන්නේ. 😐 Issue එක දන්නවද.


    1710861021095.png
     
    • Like
    Reactions: kinkon

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ටෝනර් එකේ යකඩ පින් හරියට ප්‍රින්ටර් එකේ පින් (සෙන්ස්ස්ර් එකක් තියෙන්නේ) වලට ගැවෙන්නේ නෑති උනාම ඕක වෙනවා. බලන්න ඒවා ඇතුලට එබිලා ඇති
     
    • Love
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ටෝනර් එකේ යකඩ පින් හරියට ප්‍රින්ටර් එකේ පින් (සෙන්ස්ස්ර් එකක් තියෙන්නේ) වලට ගැවෙන්නේ නෑති උනාම ඕක වෙනවා. බලන්න ඒවා ඇතුලට එබිලා ඇති
    1710864124900.png


    Me depatte thiyana raum yakada Kali dekada

    toner දාන්නේ ඔරිජිනල් ද refill ද
    Mn danne original ewa withrai... Mn Dan aluth ekak kadalath dala bluwa eth same issue
    ------ Post added on Mar 19, 2024 at 9:33 PM