Good tips.හනිමුන් එකට කොන්ඩම් දාන්න තරම් පව්කාරයෙක් වෙන්න එපා. කෙල්ලට මේපාර පීරියඩ්ස් උන ගමන්ම ගන්න පටගන්න කියපන් යැස්මින් ටැබ්ලට් එක.
මතක ඇතුව හොද ශැම්පු එකකුයි ක්න්ඩිශනර් එකකුයි අරන් පලයන්, කෙල්ලගෙ කොන්ඩෙ තියෙන තටු ටික හෝදන්න. තව තුවාල වලට ගාන ක්රීම් එකක් අරන් පලයන් සාරියෙ හිරට කැපුන තැන්වල ගාන්න. තව පැනඩෝල් කාඩ් එකක් අරන් පලයන්. කෙල්ලට පාන්දර ඉදන් මහන්සිය නිසා කොහොමත් ඔලුවෙ කැක්කුම හැදෙනවා.
මන් නමේ වසරෙ එකෙක්
2022 දී ඌ 9 වසරේ. දැන්11 වසරේ ක්ලාස් ගිහින් ඇතිUp
Good tips.
මෙ මෙම්බ කො දැන්
------ Post added on Mar 24, 2024 at 12:35 PM