මෙහේ ඉදන් කොරියා වලට birthday gift වගේ දේවල් යවන කවුරු හරි ඉන්නවද? 


මෙහේ ඉදන් කොරියා වලට birthday gift වගේ දේවල් යවන කවුරු හරි ඉන්නවද?![]()

higana kariya, hamba karan kapan meke higa kanne nathiva. lajja nadda yako higa kanna me vage. ubala gedara kanneth higa kalada. ammage pension eken kana kaluvaඅහ් බෝයිෆ්රෙන්ඩ්ට තෑග්ගක් යවන්න වගේ
පුලුවන්නං මටත් ඔය චොකලට් එකක් පාර්සල් කරල එවන්න
මනුස්සයගේ උපන්දිනේට බඩ්ඩක් යවන්න වගේ

ඉන්නවද කවුරු හරි ?

මෙහෙ ඉඳන් යවන්නේ ඇයි?
එහේ ඔන්ලයින් ශොප් එකකින් තෝරලා යැව්වම ලේසි නේ
ගානත් අඩුයි, හොඳ බඩුත් ඇති
Ahala tiyena ekata uththara deepan nikan puka denne natuwaමෙහෙ ඉඳන් යවන්නේ ඇයි?
එහේ ඔන්ලයින් ශොප් එකකින් තෝරලා යැව්වම ලේසි නේ
ගානත් අඩුයි, හොඳ බඩුත් ඇති
Birthday Gift වලට කට්ටා කරවල දෙන්නේ මොන රටේ ද බන්උන්ට ඒවා වැඩක් නෑ..ලංකාවෙන් කට්ටා කරවල කූරියෙක් වගේ යැව්වනම් ඒවා තමා වටින්නේ..
ඔවු පුලුවන්...@PHBhagya අඳුනන කෙනෙක් ඉන්නවා කිව්වා. ජපන් වලට මොනවද බඩු වගයක් යැව්වා කිව්වා කොරියා වලටත් පුළුවන් ඇති![]()