කොරියාවට

Keshan94

Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    බුල් පුසී පැටියෙක්ගෙ පොටෝ එකක් ගහල යවන්න :oo:

    White Cat Hello GIF
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    අහ් බෝයිෆ්‍රෙන්ඩ්ට තෑග්ගක් යවන්න වගේ

    පුලුවන්නං මටත් ඔය චොකලට් එකක් පාර්සල් කරල එවන්න
    higana kariya, hamba karan kapan meke higa kanne nathiva. lajja nadda yako higa kanna me vage. ubala gedara kanneth higa kalada. ammage pension eken kana kaluva
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,433
    26,003
    113
    Fantasy
    මගෙ ඩිලිවරි සර්විස් එකෙන් ඩිලිවර් කරනව.
    ඇයි ඔය ටිකට අමතක උනාද එදා මන් රෑ ඔයාල්ගෙ ගෙදර ආව වෙලාවේ කීවෙ මන්.
    අද රෑට එන්වා. පැක් කරලා තියන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙහෙ ඉඳන් යවන්නේ ඇයි?
    එහේ ඔන්ලයින් ශොප් එකකින් තෝරලා යැව්වම ලේසි නේ
    ගානත් අඩුයි, හොඳ බඩුත් ඇති
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,424
    17,584
    113
    මෙහෙ ඉඳන් යවන්නේ ඇයි?
    එහේ ඔන්ලයින් ශොප් එකකින් තෝරලා යැව්වම ලේසි නේ
    ගානත් අඩුයි, හොඳ බඩුත් ඇති

    උන්ට ඒවා වැඩක් නෑ..ලංකාවෙන් කට්ටා කරවල කූරියෙක් වගේ යැව්වනම් ඒවා තමා වටින්නේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,783
    113
    මෙහෙ ඉඳන් යවන්නේ ඇයි?
    එහේ ඔන්ලයින් ශොප් එකකින් තෝරලා යැව්වම ලේසි නේ
    ගානත් අඩුයි, හොඳ බඩුත් ඇති
    Ahala tiyena ekata uththara deepan nikan puka denne natuwa 🤭 🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    @PHBhagya අඳුනන කෙනෙක් ඉන්නවා කිව්වා. ජපන් වලට මොනවද බඩු වගයක් යැව්වා කිව්වා කොරියා වලටත් පුළුවන් ඇති :unsure:
    ඔවු පුලුවන්...
    උඹව බැඳල කරත්තෙන් තමයි යවන්න වෙන්නෙ...