ප්‍රියංකර පෙරේරාට අසනීපයි

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    තරුණ කාලේ හරිම ලස්සන නළුවෙක්. අද අසනීපෙන් ඉන්නවා දැක්කම මාර දුකයි මචං. මේක තමා ලෝකේ අනිත්‍ය ස්වභාවය.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    kakula kapala thiyenne mokada ban

    52802-priyankara-perera1682550062.png

    ප්‍රකට ගායන ශිල්පියෙකු හා කාලයක් රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මේ වනවිට අසනීප තත්වයෙන් යුතුව විවේක සුවයෙන් කල් ගෙවයි. මීට වසර 04 කට පමණ පෙර 2020 දී ඔහු වකුගඩු සැත්කමකට ලක්වූ අතර ඒ දිනවල ඔහුට වකුගඩුවක් ලබාගැනීම පිණිස මාධ්‍ය දැනුම්දීම්ද පළ කෙරිණි. ඔහුගේ සුවය වෙනුවෙන් කලාකරුවන් එකමුතු විය.

    ප්‍රියංකර පෙරේරා යනු නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකි.ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඔහුගේ බිරියයි. ප්‍රියංකරගේ පුතු ඩිල්මින්ද ගායන ක්ෂෙත්‍රයට පිවිස තිබේ.

    ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔහුගේ වත්මන් ස්වරූපය පෙන්නුම් කරන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතී. ප්‍රියංකරගේ ලෙඩ බලන්නට ගිය හිතවතෙකු ලබාගත් ඡායාරූපයක් ලෙස සැලකිය හැකි මුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කිරීම ඔහුගේ පුද්ගලිකත්වයට හානිකර බවට විවේචන පළව තිබේ. ඔහු නොපතන අනවශ්‍ය අනුකම්පාවක් ලබාදීමට මෙම ප්‍රසිද්ධ කිරීම හේතුවී ඇති අතර එමගින් ඔහු අසරණ කර තිබේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිරිමි පෙනුමක් තියන කඩවසම් නළුවෙක්... මිල්ටන් පෙරේරා මහත්තයා "ප්‍රියංකර පුතේ" ගීතය ගයනා කලෙත් මොහු වෙනුවෙන් කියලා අහලා තියනවා. විවිධ කොනඩා මෝස්තර ටැටූ කරනවානම් දැකලම නෑ. ඒ පැනුම හැමදාම එක වගේ තිබ්බ කෙනෙක්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    තරුණ කාලේ හරිම ලස්සන නළුවෙක්. අද අසනීපෙන් ඉන්නවා දැක්කම මාර දුකයි මචං. මේක තමා ලෝකේ අනිත්‍ය ස්වභාවය.

    View attachment 227423

    ඒ මනුස්සයාගේ මේ පොටෝව දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? තවත් සමාජය ඉස්සරහා අසරණ කරන්නද? පවුලේ කෙනෙක්ට උනානම් දානවද පොටෝ?

    පොටෝ එක නැතුව අවශ්‍යනම් සුවය පතන්න පුලුවන්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අවුරුදු 76ක් තිස්සේ ලංකාව කාපු දේශපාලුවන්ට මේවා හොඳ පාඩම්.. හැමදාම නටන්න හම්බෙන්නේ නෑ..පව් පඩිසන් දෙනවා.. @2osama @monson @netudara :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    ඒ මනුස්සයාගේ මේ පොටෝව දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? තවත් සමාජය ඉස්සරහා අසරණ කරන්නද? පවුලේ කෙනෙක්ට උනානම් දානවද පොටෝ?

    පොටෝ එක නැතුව අවශ්‍යනම් සුවය පතන්න පුලුවන්.
    Konaraya ehema badu pack karan bus ekatath nagala athi yako 🤭 🤭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,052
    113
    Milagiriya
    පිරිමි පෙනුමක් තියන කඩවසම් නළුවෙක්... මිල්ටන් පෙරේරා මහත්තයා "ප්‍රියංකර පුතේ" ගීතය ගයනා කලෙත් මොහු වෙනුවෙන් කියලා අහලා තියනවා. විවිධ කොනඩා මෝස්තර ටැටූ කරනවානම් දැකලම නෑ. ඒ පැනුම හැමදාම එක වගේ තිබ්බ කෙනෙක්...

    IMG-0003.jpg

    ඔව් පොර ලස්සනට හිටියා ඒ කාලේ, මෙයත් හැබැයි රංජ වගේ තමයි බඩුකාරයා, හැබැයි මේ පොටෝ දාලා ඇයි ඒ මනුස්සයාගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ.

    ඕන කෙනෙක්ට රගන්න පුළුවන් කාලයක් තියෙනව. ඒ පුළුවන් කාලේ හොඳටම හිටපු හින්දා මන් හිතන්නේ නැහැ මෙයාට පසු තැවීමක් තියෙනව කියල.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,937
    1
    51,984
    113
    ප*යාගල
    sorry.com
    IMG-0003.jpg

    ඔව් පොර ලස්සනට හිටියා ඒ කාලේ, මෙයත් හැබැයි රංජ වගේ තමයි බඩුකාරයා, හැබැයි මේ පොටෝ දාලා ඇයි ඒ මනුස්සයාගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ.

    ඕන කෙනෙක්ට රගන්න පුළුවන් කාලයක් තියෙනව. ඒ පුළුවන් කාලේ හොඳටම හිටපු හින්දා මන් හිතන්නේ නැහැ මෙයාට පසු තැවීමක් තියෙනව කියල.
    Dilhani lassnai ne yko e kale. Muth hena handiya. Anyway wayasata yana eka samanyai apita wada hoda life ekak athi thamat me manussyata