උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,346
    6,211
    113
    කොමඩු වලට දෙහි දාලා බොනවා
    දෙහි දොඩම් හැමතිස්සෙ ම බොන එක මටත් තිබුනා. ඇග මේන්ටේන් කරන්න ඕන නිසා නැවැත්තුවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,540
    1
    15,144
    113
    සීනි නැතුව දෙහි බොන්න නම් දිව කපන්න වෙනව :eek:
    අඩො මුලදි අවුල් බන්..

    දැන් මම අවුරුදු 2ක් විතර සීනි දාන්නෙම නැ, තේ/කෝපි/ පලතුරු ජූස් / ගෙදර හදන ඒවට..
    දැන් ගානක් ඇත්තෙම නැ :D
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    කොමඩු කිලෝ එක එකසිය විස්සට තියනවා කාගිල්ස් ඒකේ. කීල්ස් ඒකේ අනුවට දැක්කා. එලියේ ඔය දෙක අතර ගනන්. තට්ටුවක් දාලා හොදම බොල් සද්දේ ඇහෙන ගෙඩි තුන් හතරක් අරන් ඇවිත් හදන්න බීපන්. සීනි පොඩ්ඩක් දාලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1712073500611.png
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    කොමඩු වලට දෙහි දාලා බොනවා
    දෙහි දොඩම් හැමතිස්සෙ ම බොන එක මටත් තිබුනා. ඇග මේන්ටේන් කරන්න ඕන නිසා නැවැත්තුවා
    ඇඟ මේන්ටේන් කරන්න මොකක්ද ඒකෙ තියන අවුල? සීනි දාන එකද?
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,824
    1
    49,949
    113
    ප*යාගල
    sorry.com
    මචන් බෙලි මල් හදලා දාපන් Fridge එකේ. මරු බන්.

    නැත්නම් සෝඩා බෝතලයක් ගෙනල්ල්ලා දෙහි, සීනි දාල හදලා ෆ්‍රිජ් එකේ දාපන්

    Watermelon or Aloe Juice maru.

    මම බොන්නෙත් කූල් වතුර දැන් හෙට ගෙනල්ල හදන්න ඔනෙ