අඩො මුලදි අවුල් බන්..සීනි නැතුව දෙහි බොන්න නම් දිව කපන්න වෙනව![]()

dan me bonna kiyala haduw witharaiChilled beer is an always good idea

උබ නම් හැමවෙලාවෙම පසුතැවිලි ජූස් බීලනේ ඉන්නේ

වතුර බෝතලේට දෙහි කෑල්ලක් දාලඋබ නම් හැමවෙලාවෙම පසුතැවිලි ජූස් බීලනේ ඉන්නේ![]()

දෙහි ටිකකුත් දාල ගත්තම මරුඅද ගෙනාවා mix fruits එක
දෙහි ටිකකුත් දාල ගත්තම මරු![]()

ඇඟ මේන්ටේන් කරන්න මොකක්ද ඒකෙ තියන අවුල? සීනි දාන එකද?කොමඩු වලට දෙහි දාලා බොනවා
දෙහි දොඩම් හැමතිස්සෙ ම බොන එක මටත් තිබුනා. ඇග මේන්ටේන් කරන්න ඕන නිසා නැවැත්තුවා
Menna kollodan me bonna kiyala haduw witharai![]()