උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Eristoff
    Rosaka
    Navy seal
    Gal
    Old arrack
    few days later
    elakiri boys @Heshan Daminda funaral
    dancing-coffin-coffin-dance.gif
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    මේ දවස්වල දවසට sprite ලීටරයක් නැතුවම බැ. මීට වඩා හොද මොනාද බන් රස්නිට? healthy වෙන්න ඕන නැ . sunquick වලට ගෑස් ප්‍රශ්න. :(
    කරවිල ඡූෂ් බිල නැද්ද උඹ?? බීලා බලබලපන්!!
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Tz4400

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    ආ... මමත් මේ thread එකක් දාන්න ආවා විතරයි මේක දැක්කේ. Thread එක දැම්මා. හැබැයි ගොඩක් අයට රසවත් පානයක් නෙවෙයි. නෙල්ලි ,රසකිඳ තමයි මේ දවස් වල බොන්නේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    ලෙල්ල එක්ක දැම්ම ම පැගිරි රහ එන්නෙ නැද්ද

    ඇඟ මේන්ටේන් කරන්න මොකක්ද ඒකෙ තියන අවුල? සීනි දාන එකද?
    both. දෙහි වලට කෙට්ටු වෙනව කියනව.
    ------ Post added on Apr 2, 2024 at 11:50 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,612
    15,167
    113
    New Zealand
    තැඹිලි බීපියකෝ. කොමඩු ජූස්, බෙලි / දිවුල් ජූස්, වගේ ඒවත් හොදයි
    ගෑස්වැඩිකරගන්න ඕන්නං ස්ප්‍රයිට් බීපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙල්ල එක්ක දැම්ම ම පැගිරි රහ එන්නෙ නැද්ද
    වතුර ඇඹුල් නොවෙන විදිහට පොඩි කෑල්ලක් දාන්න ඕන. පැඟිරි රසක් එන්නේ නෑ.

    දෙහි මිරිකලා දානවා නම් ලීටරේට දෙහි බින්දු 2-3ක් විතර දාන්න ඕන.