උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මේ දවස්වල දවසට sprite ලීටරයක් නැතුවම බැ. මීට වඩා හොද මොනාද බන් රස්නිට? healthy වෙන්න ඕන නැ . sunquick වලට ගෑස් ප්‍රශ්න. :(
    උඹටනං මෙට්ෆොමින් කූල් වතුරෙ දියකරලත් හොඳයි 🥴
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    කටු අනෝදා ද?
    1712308701256.png



    menna mewa thiyenne. anoda kiyala thama mama nam kiyannee. lokuwata katu naa.
     
    • Like
    • Love
    Reactions: san2d3 and NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    අඩො මුලදි අවුල් බන්..

    දැන් මම අවුරුදු 2ක් විතර සීනි දාන්නෙම නැ, තේ/කෝපි/ පලතුරු ජූස් / ගෙදර හදන ඒවට..
    දැන් ගානක් ඇත්තෙම නැ :D
    ado meca attac, math aurudu eka hamarak wage seeni dala mokuthma bonne na, dan seeni dammoth bonna ba appiriyai rasa na, how weird our brain is :eek:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    උඹටනං මෙට්ෆොමින් කූල් වතුරෙ දියකරලත් හොඳයි 🥴
    ඉන්ඩ බැ බන්. වතුර වලට බඩ පිරෙනවා විතරයි. තිබහ යන්නේ නැ . sprite බොන්නේ කලරින් නැ කියල හිත හදාගෙන. 😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ඉන්ඩ බැ බන්. වතුර වලට බඩ පිරෙනවා විතරයි. තිබහ යන්නේ නැ . sprite බොන්නේ කලරින් නැ කියල හිත හදාගෙන. 😂
    ඕව බොන්ඩ එපා බං නිතරම... කලරිං වගේම භයානකයි අධික සීනි...
    ස්ප්‍රයිට් ලීටර් එකක් බොනව කියන්නෙ ඒකෙන් විතරක් සීනි 100g විතර ඇඟට යනව...
    මාසෙට සීනි කිලෝ 3ක් විතර උඹ බීල ස්ප්‍රයිට් වලින් විතරක්...
    වතුර වලට පුරුදු වෙයං
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    ඉන්ඩ බැ බන්. වතුර වලට බඩ පිරෙනවා විතරයි. තිබහ යන්නේ නැ . sprite බොන්නේ කලරින් නැ කියල හිත හදාගෙන. 😂
    mata oke anith paththa.mona redda biwwath wadak na wathura ekak biwwama thama hariynne :rofl:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,591
    113
    කොමඩු
    බෙහෙත් නෙල්ලි
    සව් (ඇට තියන ඒවා 😂)
    කොත්තමල්ලි
    බෙලිමල්
    බෙලිගෙඩි තම්බලා (ඒ ගෙඩ්ම කන්නත් පුලුවන්)
    දෙහි දොඩම්
    දෙළුම්