sun burns කලුවනේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    අව්වට අත් වලයි මූනෙයි හම burn වෙලා. මූනට වඩා අත් දෙක burn වෙලා. හම නිකම් වේලිලා ඉරි තලලා වගේ පේනවා කලුත් වෙලා. මේ දවස් ටිකේ ම ෆුට් බෝල් ගැහුවා සයිකිලින් ගියා. අව්වෙ ඉඩම් වල වැඩ කරද්දි නම් අත් දිග ශර්ට් අදිනවා. සෙල්ලම් කරද්දි නම් අදින්න බෑනෙ. ඒ නිසා අත් එහෙම ලොකුවට අවුල් ගිහින්. මෙහෙම හම damage උනාට පස්සෙ කරන්න remedies නැද්ද? මම sun screen එකක් use කරත් පස්සෙ use කරේ නෑ දාඩිය දාන්න ගත්ත ම එපා වෙන නිසා. 🥲
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ටික කාලයක් යනවා හරියන්න.ලොකුවටම පිච්චිලානම් ලොකු කාලයක් යයි.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    පොන්නයට උදේ ඉදන් ඇටෙන්ශන් එක මදි වගේ නෙ.

    Ubata kimbakda bn tyenne??
    කිම්බක් තියන් මිනිහෙක් වෙන්නෙ කොහොමද පොන්ස්. අනුන්ගෙ රෙද්දවල් උස්ස උස්ස බල බල යන එක ද උබේ ජොබ් එක:LOL: උබල වගේ පොන්නයො නිසා කාත් එක්ක වත් හිනා වෙන්නත් අප්පිරියයි. කවුද දන්නෙ පිරිමියෙක් කියලා හිතලා හිනා උන එකාත් උබ වගේ පොන්නයෙක් ද කියලා:sick:
    ------ Post added on Apr 10, 2024 at 1:30 PM
     
    Last edited:

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    sun screen ekak ganin . habai owa gapuwama dadiyai. hodama de canadawa wage ira payanne nathi ratakta migrate wena eka.
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Ado mageth me awla thiynwa. Mekata beheth nedda ath deka nm patta kalui munth ekkama. Beheth nedda bn ewata. Cream hari
    උපතින් ම එහෙම නම් අමාරු ඇති බන්. කරිවිල ජූස් බීලා කෙල්ලො නම් සුදු වෙනව කියලා කියනවා. වයිෆ්ගෙ යාලුවෙක් ඉස්කෝලෙ යන කාලෙ කලුයි. දැන් සුදුයි. ඒකි නම් දවස ගානෙ කැරට් අනම් මනම් ජූස් හදලා බොනවා. අපේ නැන්දත් ගොඩක් ලස්සනයි.වැඩට ගිහින් ආපු ගමන් දාහක් ජාති දාලා ජූස් හදන් බොනවා. වයස පේන්නෙ ම නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    එක එක ඉන්ජෙක්ශන්ස් නම් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් නොදනී. සමහර ඒවුන් තම්බපු ඉස්සො වගේ වෙලා. ක්‍රීම් නම් ගාන්න එපා. රසදිය තියෙන ඒව තමයි තියෙන්නෙ. ඒව ගානවට වඩා හොදයි එක පාර මැරියන්.

    ------ Post added on Apr 10, 2024 at 1:38 PM

    gluta beepan
    අපෝ සුදු වෙන්න ඕන නෑ බන්. කලින් තිබ්බ නෝමල් ස්කින් එකට ආව ම ඇති
    ------ Post added on Apr 10, 2024 at 1:39 PM
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උපතින් ම එහෙම නම් අමාරු ඇති බන්. කරිවිල ජූස් බීලා කෙල්ලො නම් සුදු වෙනව කියලා කියනවා. වයිෆ්ගෙ යාලුවෙක් ඉස්කෝලෙ යන කාලෙ කලුයි. දැන් සුදුයි. ඒකි නම් දවස ගානෙ කැරට් අනම් මනම් ජූස් හදලා බොනවා. අපේ නැන්දත් ගොඩක් ලස්සනයි.වැඩට ගිහින් ආපු ගමන් දාහක් ජාති දාලා ජූස් හදන් බොනවා. වයස පේන්නෙ ම නෑ
    Juice bonawa kiala bleaching ganawa 😂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඉතින් මොකද්ද ප්‍රශ්නෙ රිතික් රෝශන් කියලද හිතන් ඉන්නෙ?
     
    • Haha
    Reactions: Mr.dark

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    අව්වට අත් වලයි මූනෙයි හම burn වෙලා. මූනට වඩා අත් දෙක burn වෙලා. හම නිකම් වේලිලා ඉරි තලලා වගේ පේනවා කලුත් වෙලා. මේ දවස් ටිකේ ම ෆුට් බෝල් ගැහුවා සයිකිලින් ගියා. අව්වෙ ඉඩම් වල වැඩ කරද්දි නම් අත් දිග ශර්ට් අදිනවා. සෙල්ලම් කරද්දි නම් අදින්න බෑනෙ. ඒ නිසා අත් එහෙම ලොකුවට අවුල් ගිහින්. මෙහෙම හම damage උනාට පස්සෙ කරන්න remedies නැද්ද? මම sun screen එකක් use කරත් පස්සෙ use කරේ නෑ දාඩිය දාන්න ගත්ත ම එපා වෙන නිසා. 🥲
    dadiya daddi epa wenne ai bn? mn kalin use krla na. ekak ganna inne
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    dadiya daddi epa wenne ai bn? mn kalin use krla na. ekak ganna inne
    උබ ක්‍රීම් එකක් ගාලා අව්වෙ ගිහිල්ල ම නැත්නම් හිතපන් පොල්තෙල් ටිකක් ගාගෙන අව්වෙ ගියා කියලා. ටිකක් ඒ වගේ තමයි

    ඉතින් මොකද්ද ප්‍රශ්නෙ රිතික් රෝශන් කියලද හිතන් ඉන්නෙ?
    මේසන් බාස් කෙනෙක්ගෙ වගේ අත් දෙක කර වෙලා ම ගිහින්.:confused2:
    ------ Post added on Apr 10, 2024 at 1:55 PM
     
    • Sad
    Reactions: cheyrav

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    උබ ක්‍රීම් එකක් ගාලා අව්වෙ ගිහිල්ල ම නැත්නම් හිතපන් පොල්තෙල් ටිකක් ගාගෙන අව්වෙ ගියා කියලා. ටිකක් ඒ වගේ තමයි

    මේසන් බාස් කෙනෙක්ගෙ වගේ අත් දෙක කර වෙලා ම ගිහින්.:confused2:
    ------ Post added on Apr 10, 2024 at 1:55 PM
    කලින් අතපය තිබ්බ විදිය දකින්නැතුව සාදාරන උත්තරයක් දෙන්න අමාරුයි