අව්වට අත් වලයි මූනෙයි හම burn වෙලා. මූනට වඩා අත් දෙක burn වෙලා. හම නිකම් වේලිලා ඉරි තලලා වගේ පේනවා කලුත් වෙලා. මේ දවස් ටිකේ ම ෆුට් බෝල් ගැහුවා සයිකිලින් ගියා. අව්වෙ ඉඩම් වල වැඩ කරද්දි නම් අත් දිග ශර්ට් අදිනවා. සෙල්ලම් කරද්දි නම් අදින්න බෑනෙ. ඒ නිසා අත් එහෙම ලොකුවට අවුල් ගිහින්. මෙහෙම හම damage උනාට පස්සෙ කරන්න remedies නැද්ද? මම sun screen එකක් use කරත් පස්සෙ use කරේ නෑ දාඩිය දාන්න ගත්ත ම එපා වෙන නිසා. 