පරණ එවුන් තාම ඉන්නවද බන්?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    එක එකාට රෙප් දීගන්න ත්‍රෙඩ් වගයක් තිබුනා මතක කාටද??

    200w.gif
    මමත් එහෙම ත්‍රෙඩ් එකක් කරා , ඒක වෙනමම ආතල් එකක් :love::love:
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මමත් එහෙම ත්‍රෙඩ් එකක් කරා , ඒක වෙනමම ආතල් එකක් :love::love:
    අඩෝ ඔව් බන්... උදේ පාන්දර නැගිට්ට ගමන් එන්නේ ඔය ත්‍රෙඩ් ටිකට රෙප් දාන්න. සමහර වෙලාවට 5 දෙනෙකුට දෙනකොට බඩු ඉවරයි... :baffled:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    අඩෝ ඔව් බන්... උදේ පාන්දර නැගිට්ට ගමන් එන්නේ ඔය ත්‍රෙඩ් ටිකට රෙප් දාන්න. සමහර වෙලාවට 5 දෙනෙකුට දෙනකොට බඩු ඉවරයි... :baffled:
    සමහර ත්‍රෙඩ් ඉවර වෙනකොට තිබුනට වඩා රේප් පවර් එක 2ක 3කින් වැඩිවෙලා , සමහර ත්‍රෙඩ් තිබුනා reply 3000 පැනපු ,

    මොනවා උනත් rep පෙරේත කමට හරි හොඳ ත්‍රෙඩ් දැම්මා මම නම්

    දැන් rep නැතිනිසා ත්‍රෙඩ් එකක් දාන්න motivation එකක් නෑ වගේ
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....
    uba innawada. man hithuwe ena ekak ne kiyala aya :oo: