සුදු ආච්චිත් එක්ක නිවන් ගියා@LINDA_ADERSON_22

මූ ඉන්නවා book donation එකේ, වෙන account එකකින්ද කොහෙදdath kimbula
සුදු ආච්චිත් එක්ක නිවන් ගියා@LINDA_ADERSON_22

මූ ඉන්නවා book donation එකේ, වෙන account එකකින්ද කොහෙදdath kimbula
මමත් එහෙම ත්රෙඩ් එකක් කරා , ඒක වෙනමම ආතල් එකක්එක එකාට රෙප් දීගන්න ත්රෙඩ් වගයක් තිබුනා මතක කාටද??
![]()


අඩෝ ඔව් බන්... උදේ පාන්දර නැගිට්ට ගමන් එන්නේ ඔය ත්රෙඩ් ටිකට රෙප් දාන්න. සමහර වෙලාවට 5 දෙනෙකුට දෙනකොට බඩු ඉවරයි...මමත් එහෙම ත්රෙඩ් එකක් කරා , ඒක වෙනමම ආතල් එකක්![]()
සමහර ත්රෙඩ් ඉවර වෙනකොට තිබුනට වඩා රේප් පවර් එක 2ක 3කින් වැඩිවෙලා , සමහර ත්රෙඩ් තිබුනා reply 3000 පැනපු ,අඩෝ ඔව් බන්... උදේ පාන්දර නැගිට්ට ගමන් එන්නේ ඔය ත්රෙඩ් ටිකට රෙප් දාන්න. සමහර වෙලාවට 5 දෙනෙකුට දෙනකොට බඩු ඉවරයි...![]()
uba innawada. man hithuwe ena ekak ne kiyala ayaඑලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..ආතල් ගොඩයි....

Umbath innawada man hithuwe ena ekak na kiya ayauba innawada. man hithuwe ena ekak ne kiyala aya![]()
Danui meka dekkeUmbath innawada man hithuwe ena ekak na kiya aya
