මචන් ගෙදර මැෂින් ගෙනල්ල කරන එක ලාබයිද?
තෙල් හිදල, බෝතල් කරල විකුණන්න
දන්න උන්, කරන උන් කියපලල්ලකෝ
තෙල් හිදල, බෝතල් කරල විකුණන්න
දන්න උන්, කරන උන් කියපලල්ලකෝ
Api pol watu walin ape battek innawa nm patta aduwata pol gannawa ex rs 50 wage ita passe pol tika leli wikunawa , katu aguru karala winanawa , punnakku විකුණා nna puluwan , passe pol tel api wikunawa , directly or bulk stor walataමචන් ගෙදර මැෂින් ගෙනල්ල කරන එක ලාබයිද?
තෙල් හිදල, බෝතල් කරල විකුණන්න
දන්න උන්, කරන උන් කියපලල්ලකෝ

Api pol watu walin ape battek innawa nm patta aduwata pol gannawa ex rs 50 wage ita passe pol tika leli wikunawa , katu aguru karala winanawa , punnakku විකුණා nna puluwan , passe pol tel api wikunawa , directly or bulk stor walata
Mama nm karanne ne dakala tiye mol karayao
------ Post added on Apr 15, 2024 at 8:45 AM
පොල්තෙල් bump
ලස්සන බෝතලෙක දාල සුපර් මාකට් දාන්න පුලුවන් නන් මරු
ඔය ගමේ ගොඩෙ තෙල් කඩවල ලීටරෙ 600ට තියෙද්දි, අරවා ලීටර් බාගෙ 750යි.![]()
වතුවලින් එහෙම පට්ට අඩුවට ගන්න බෑ බං. ඔක්ෂන් එකේ යන ගාන බලලා ඒ ගාණට අනුව දෙන්නෙApi pol watu walin ape battek innawa nm patta aduwata pol gannawa ex rs 50 wage ita passe pol tika leli wikunawa , katu aguru karala winanawa , punnakku විකුණා nna puluwan , passe pol tel api wikunawa , directly or bulk stor walata
Mama nm karanne ne dakala tiye mol karayao
------ Post added on Apr 15, 2024 at 8:45 AM
නෝමල් යන ප්‍රස්‍යිස් කොහොමද බන්?වතුවලින් එහෙම පට්ට අඩුවට ගන්න බෑ බං. ඔක්ෂන් එකේ යන ගාන බලලා ඒ ගාණට අනුව දෙන්නෙ
මම තෙල් බිස්නස් එකට නං කරන්නෙ නෑ බං. මට පොල් ඉඩම් තියනව. අපේ තේරෙන පොල් අපි හිදල පාවිච්චි කරනව.නෝමල් යන ප්‍රස්‍යිස් කොහොමද බන්?
හිතන තරම් ලාබයක් නැද්ද එහෙම බැලුවම.
ගෙදරින් එලියට බහින් නැතුවද උබ ඕක කරන්න හදන්නෙ...නෝමල් යන ප්‍රස්‍යිස් කොහොමද බන්?
හිතන තරම් ලාබයක් නැද්ද එහෙම බැලුවම.
තේරිච්ච් පොල් වල ගනන් කොහොමද බන් යන්නෙ?මම තෙල් බිස්නස් එකට නං කරන්නෙ නෑ බං. මට පොල් ඉඩම් තියනව. අපේ තේරෙන පොල් අපි හිදල පාවිච්චි කරනව.
තෙල් කරන උන්ට ලාබයක් නැත්තෙ නෑ තියනව.
උඹට කමර්ශල් පවර්ලයින් එකක් තියෙන්න ඔ්න. නැත්තං බෑනෙ. මැෂින්ස් නං එක එක ගණං තියනව. උඹට ලාබම වැඩේ පොල් ගන්නවට වඩා තේරිච්චි පොල් අඩුවට ගන්න එක
ඒව ගෙනල්ලා ලෙලිගහලා ලෙල්ල වෙනම විකුණපං. ඊට පස්සෙ ගාණට අව්වෙ කර කරලා හරි දුම් මැස්සෙ වේලලා හරි හිදින්න තමා තියෙන්නෙ
පොල් ගාන අනුව තේරිච්චි පොලුත් ගාන වෙනස් වෙනවා. සාමාන්‍යනේ තේරිච්චි ගෙඩියක් 10~ 25 අතර ගානකට යනවා. ඒ මාසෙ පොල් මිල අනුව. මම තේරිච්චි ඒවා විකුණන්නෙ නැති හින්දා මට හරියටම මීටර් නෑ ගනංතේරිච්ච් පොල් වල ගනන් කොහොමද බන් යන්නෙ?
තේරිච්ච පොල් කියන්නෙ පොඩි එවටද
තේරිච්ච පොල් නැතුව හොඳ පොල් අරගෙන කලොත් ඒක ලාබ නැද්ද බන්?පොල් ගාන අනුව තේරිච්චි පොලුත් ගාන වෙනස් වෙනවා. සාමාන්‍යනේ තේරිච්චි ගෙඩියක් 10~ 25 අතර ගානකට යනවා. ඒ මාසෙ පොල් මිල අනුව. මම තේරිච්චි ඒවා විකුණන්නෙ නැති හින්දා මට හරියටම මීටර් නෑ ගනං
වතුර අඬන්නෙ නැති ඒව, පොඩි ඒව, ගුඩු, කුණුපොල්, කලටි තමා තේරිච්චි පොල් කියන්නෙ,
පොල් පටවන කොට පටවන එකා උට ගන්න බෑ හොදනෑ කියල හිතෙන ගෙඩි අයින් කරනවානෙ. අන්න ඒව.
හොඳ පොල් අරගන තෙල් බිස්නස් කරලා ලාබයක් ගන්නවානං උඹ මහාපරිමානෙන් කරන්න ඔ්න. ඔය සෙරෙන්ඩිපොල් කට්ටිය වගේතේරිච්ච පොල් නැතුව හොඳ පොල් අරගෙන කලොත් ඒක ලාබ නැද්ද බන්?
සාමාන්‍යෙන් හොඳ පොල් වල ගනන් කොහොමද යන්නෙ කියල මට පොඩි අයිඩිය ව්කක් දියන්කො මාස 12 අතර
මේ කතාව හරි. හොඳම දේ ගමේ පොල් ටික අරගන ෂේප් එකේ ඇදගන යන එක. තෙල් ටිකත් ගමටම දෙන්න පුලුවන් නං ලේසියිමම දන්න තරමින් සෑහෙන අමාරු බිස්නස් එකක් ඕක. මගෙ යාලුවො දෙන්නෙක්ගෙ factories දෙකක් මේ වෙද්දි අවුරුද්ද ක් තිස්සෙ වහල. market leaders ල ඉන්දියාවෙන් ගේන price වලට compete කරන්න බෑ මෙහෙ අයට. උන් සතියෙන් සතිය මිල අඩු කර කර, medium scale සෙට් එක නැතිම කරල දැම්ම. ගමට සහ වටපිටාවට ටිකක් විකුනන් ඉන්න පොඩියට කරන සෙට් එක ශේප් එකේ ඉන්නව.
කොප්පර් ඒකෙන් එන තෙල් ප්‍රමාණය සෑහෙන සාදක ගොඩක් එක්ක වෙනස් වෙනව. ඒවත් එක්ක පාඩු වෙන්න සෑහෙන ලොකු චාන්ස් එකකුත් තියනව.
අර මැරුන ඩොක්ට කිව්ව වගේම පොල් තෙල් කියල ජාතියක් හුගක් මිනිස්සුන්ට හම්බ වෙන්නෙ නැ.. මොකද දැන් යන ගානට හරිම පොල් තෙල් දෙන්න ත් බෑ. සේරම කලවම්. ඊටත් එහා ගිය ඒවත් තියෙනව.
1. පොල් සබ්ජෙක්ට් එක හොදටම දන්නෙ නෑ නම්
2. ලොස් පිට කාලයක් ඇදගෙන යන්න හැකියාවක් නෑ නම්
අත ගහන්න එපා
තෙල් බෝතලේකට පොල් ගෙඩි පහක් වත් යනවා. එක පොලයක් 80 ගානේ ගියොත් 400ක් යනවා පොල් වලට විතරක්. මට තියන අවුලත් ඕකම තමා.මුන් කොහොමද බෝතාලේ 450ට විතර දෙන්නේ.මම දන්න තරමින් සෑහෙන අමාරු බිස්නස් එකක් ඕක. මගෙ යාලුවො දෙන්නෙක්ගෙ factories දෙකක් මේ වෙද්දි අවුරුද්ද ක් තිස්සෙ වහල. market leaders ල ඉන්දියාවෙන් ගේන price වලට compete කරන්න බෑ මෙහෙ අයට. උන් සතියෙන් සතිය මිල අඩු කර කර, medium scale සෙට් එක නැතිම කරල දැම්ම. ගමට සහ වටපිටාවට ටිකක් විකුනන් ඉන්න පොඩියට කරන සෙට් එක ශේප් එකේ ඉන්නව.
කොප්පර් ඒකෙන් එන තෙල් ප්‍රමාණය සෑහෙන සාදක ගොඩක් එක්ක වෙනස් වෙනව. ඒවත් එක්ක පාඩු වෙන්න සෑහෙන ලොකු චාන්ස් එකකුත් තියනව.
අර මැරුන ඩොක්ට කිව්ව වගේම පොල් තෙල් කියල ජාතියක් හුගක් මිනිස්සුන්ට හම්බ වෙන්නෙ නැ.. මොකද දැන් යන ගානට හරිම පොල් තෙල් දෙන්න ත් බෑ. සේරම කලවම්. ඊටත් එහා ගිය ඒවත් තියෙනව.
1. පොල් සබ්ජෙක්ට් එක හොදටම දන්නෙ නෑ නම්
2. ලොස් පිට කාලයක් ඇදගෙන යන්න හැකියාවක් නෑ නම්
අත ගහන්න එපා
hodama dey ganan wadi unath pol genalla gala molata deela hidaganna ekaතෙල් බෝතලේකට පොල් ගෙඩි පහක් වත් යනවා. එක පොලයක් 80 ගානේ ගියොත් 400ක් යනවා පොල් වලට විතරක්. මට තියන අවුලත් ඕකම තමා.මුන් කොහොමද බෝතාලේ 450ට විතර දෙන්නේ.