පොල්තෙල් බිස්නස්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මචන් ගෙදර මැෂින් ගෙනල්ල කරන එක ලාබයිද?

    තෙල් හිදල, බෝතල් කරල විකුණන්න

    දන්න උන්, කරන උන් කියපලල්ලකෝ
    Api pol watu walin ape battek innawa nm patta aduwata pol gannawa ex rs 50 wage ita passe pol tika leli wikunawa , katu aguru karala winanawa , punnakku විකුණා nna puluwan , passe pol tel api wikunawa , directly or bulk stor walata

    Mama nm karanne ne dakala tiye mol karayao
    ------ Post added on Apr 15, 2024 at 8:45 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොල්තෙල් bump
    ලස්සන බෝතලෙක දාල සුපර් මාකට් දාන්න පුලුවන් නන් මරු
    ඔය ගමේ ගොඩෙ තෙල් කඩවල ලීටරෙ 600ට තියෙද්දි, අරවා ලීටර් බාගෙ 750යි. :baffled:
     
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    මචන්ල, පොපිට් ඇතිද බන්? ඒක තමා ප්‍රශ්නෙ.

    පොපිට් ගන්න නම් කොච්චර වගෙ ස්කේල් එක්කින් කරන්න වෙයිද කියලත් හොයන්න ඕන.
    හැබැයි දැනටම සෑහෙන බ්‍රෑන්ඩ් තියෙනව නේද බන් ලංකාවෙ විකුනන්න
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Api pol watu walin ape battek innawa nm patta aduwata pol gannawa ex rs 50 wage ita passe pol tika leli wikunawa , katu aguru karala winanawa , punnakku විකුණා nna puluwan , passe pol tel api wikunawa , directly or bulk stor walata

    Mama nm karanne ne dakala tiye mol karayao
    ------ Post added on Apr 15, 2024 at 8:45 AM
    වතුවලින් එහෙම පට්ට අඩුවට ගන්න බෑ බං. ඔක්ෂන් එකේ යන ගාන බලලා ඒ ගාණට අනුව දෙන්නෙ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    වතුවලින් එහෙම පට්ට අඩුවට ගන්න බෑ බං. ඔක්ෂන් එකේ යන ගාන බලලා ඒ ගාණට අනුව දෙන්නෙ
    නෝමල් යන ප්‍රස්‍යිස් කොහොමද බන්?

    හිතන තරම් ලාබයක් නැද්ද එහෙම බැලුවම.
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෝමල් යන ප්‍රස්‍යිස් කොහොමද බන්?

    හිතන තරම් ලාබයක් නැද්ද එහෙම බැලුවම.
    මම තෙල් බිස්නස් එකට නං කරන්නෙ නෑ බං. මට පොල් ඉඩම් තියනව. අපේ තේරෙන පොල් අපි හි‍දල පාවිච්චි කරනව.

    තෙල් කරන උන්ට ලාබයක් නැත්තෙ නෑ තියනව.

    උඹට කමර්ශල් පවර්ලයින් එකක් තියෙන්න ඔ්න. නැත්තං බෑනෙ. මැෂින්ස් නං එක එක ගණං තියනව. උඹට ලාබම වැඩේ පොල් ගන්නවට වඩා තේරිච්චි පොල් අඩුවට ගන්න එක

    ඒව ගෙනල්ලා ලෙලිගහලා ලෙල්ල වෙනම විකුණපං. ඊට පස්සෙ ගාණට අව්වෙ කර කරලා හරි දුම් මැස්සෙ වේලලා හරි හි‍දින්න තමා තියෙන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නෝමල් යන ප්‍රස්‍යිස් කොහොමද බන්?

    හිතන තරම් ලාබයක් නැද්ද එහෙම බැලුවම.
    ගෙදරින් එලියට බහින් නැතුවද උබ ඕක කරන්න හදන්නෙ...
    1713151478469.png
     
    • Haha
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම තෙල් බිස්නස් එකට නං කරන්නෙ නෑ බං. මට පොල් ඉඩම් තියනව. අපේ තේරෙන පොල් අපි හි‍දල පාවිච්චි කරනව.

    තෙල් කරන උන්ට ලාබයක් නැත්තෙ නෑ තියනව.

    උඹට කමර්ශල් පවර්ලයින් එකක් තියෙන්න ඔ්න. නැත්තං බෑනෙ. මැෂින්ස් නං එක එක ගණං තියනව. උඹට ලාබම වැඩේ පොල් ගන්නවට වඩා තේරිච්චි පොල් අඩුවට ගන්න එක

    ඒව ගෙනල්ලා ලෙලිගහලා ලෙල්ල වෙනම විකුණපං. ඊට පස්සෙ ගාණට අව්වෙ කර කරලා හරි දුම් මැස්සෙ වේලලා හරි හි‍දින්න තමා තියෙන්නෙ
    තේරිච්ච් පොල් වල ගනන් කොහොමද බන් යන්නෙ?

    තේරිච්ච පොල් කියන්නෙ පොඩි එවටද
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තේරිච්ච් පොල් වල ගනන් කොහොමද බන් යන්නෙ?

    තේරිච්ච පොල් කියන්නෙ පොඩි එවටද
    පොල් ගාන අනුව තේරිච්චි පොලුත් ගාන වෙනස් වෙනවා. සාමාන්‍යනේ තේරිච්චි ගෙඩියක් 10~ 25 අතර ගානකට යනවා. ඒ මාසෙ පොල් මිල අනුව. මම තේරිච්චි ඒවා විකුණන්නෙ නැති හින්දා මට හරියටම මීටර් නෑ ගනං

    වතුර අඬන්නෙ නැති ඒව, පොඩි ඒව, ගුඩු, කුණුපොල්, කලටි තමා තේරිච්චි පොල් කියන්නෙ,
    පොල් පටවන කොට පටවන එකා උට ගන්න බෑ හො‍දනෑ කියල හිතෙන ගෙඩි අයින් කරනවානෙ. අන්න ඒව.
     
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පොල් ගාන අනුව තේරිච්චි පොලුත් ගාන වෙනස් වෙනවා. සාමාන්‍යනේ තේරිච්චි ගෙඩියක් 10~ 25 අතර ගානකට යනවා. ඒ මාසෙ පොල් මිල අනුව. මම තේරිච්චි ඒවා විකුණන්නෙ නැති හින්දා මට හරියටම මීටර් නෑ ගනං

    වතුර අඬන්නෙ නැති ඒව, පොඩි ඒව, ගුඩු, කුණුපොල්, කලටි තමා තේරිච්චි පොල් කියන්නෙ,
    පොල් පටවන කොට පටවන එකා උට ගන්න බෑ හො‍දනෑ කියල හිතෙන ගෙඩි අයින් කරනවානෙ. අන්න ඒව.
    තේරිච්ච පොල් නැතුව හොඳ පොල් අරගෙන කලොත් ඒක ලාබ නැද්ද බන්?

    සාමාන්‍යෙන් හොඳ පොල් වල ගනන් කොහොමද යන්නෙ කියල මට පොඩි අයිඩිය ව්කක් දියන්කො මාස 12 අතර
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,611
    113
    මම දන්න තරමින් සෑහෙන අමාරු බිස්නස් එකක් ඕක. මගෙ යාලුවො දෙන්නෙක්ගෙ factories දෙකක් මේ වෙද්දි අවුරුද්ද ක් තිස්සෙ වහල. market leaders ල ඉන්දියාවෙන් ගේන price වලට compete කරන්න බෑ මෙහෙ අයට. උන් සතියෙන් සතිය මිල අඩු කර කර, medium scale සෙට් එක නැතිම කරල දැම්ම. ගමට සහ වටපිටාවට ටිකක් විකුනන් ඉන්න පොඩියට කරන සෙට් එක ශේප් එකේ ඉන්නව.

    කොප්පර් ඒකෙන් එන තෙල් ප්‍රමාණය සෑහෙන සාදක ගොඩක් එක්ක වෙනස් වෙනව. ඒවත් එක්ක පාඩු වෙන්න සෑහෙන ලොකු චාන්ස් එකකුත් තියනව.

    අර මැරුන ඩොක්ට කිව්ව වගේම පොල් තෙල් කියල ජාතියක් හුගක් මිනිස්සුන්ට හම්බ වෙන්නෙ නැ.. මොකද දැන් යන ගානට හරිම පොල් තෙල් දෙන්න ත් බෑ. සේරම කලවම්. ඊටත් එහා ගිය ඒවත් තියෙනව.

    1. පොල් සබ්ජෙක්ට් එක හොදටම දන්නෙ නෑ නම්
    2. ලොස් පිට කාලයක් ඇදගෙන යන්න හැකියාවක් නෑ නම්

    අත ගහන්න එපා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තේරිච්ච පොල් නැතුව හොඳ පොල් අරගෙන කලොත් ඒක ලාබ නැද්ද බන්?

    සාමාන්‍යෙන් හොඳ පොල් වල ගනන් කොහොමද යන්නෙ කියල මට පොඩි අයිඩිය ව්කක් දියන්කො මාස 12 අතර
    හොඳ පොල් අරගන තෙල් බිස්නස් කරලා ලාබයක් ගන්නවානං උඹ මහාපරිමානෙන් කරන්න ඔ්න. ඔය සෙරෙන්ඩිපොල් කට්ටිය වගේ

    හොඳම පොල් - මාලු පොල් අනික් ඒවා විවිද ඒවට ගන්නවා

    පොල් ගණං යන්නෙ ඔක්ෂන් එකේ යන ගාන අනුව ගනං අඩුම මැයි. ගනං වැඩිම අගෝස්තු වගේ (වෙනස් වෙනවා සමහර වෙලාවට)
    https://cda.gov.lk/
    මේ සයිට් එක වැඩ කරන වෙලාවක් බලලා ඒකෙන් විස්තර බලාගනිං. නැත්තං කුලියාපිටියෙ පොල් ඔක්ෂන් එක තියනවා (තියන තැන මං දන්නෙ නෑ හැබැයි).
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දන්න තරමින් සෑහෙන අමාරු බිස්නස් එකක් ඕක. මගෙ යාලුවො දෙන්නෙක්ගෙ factories දෙකක් මේ වෙද්දි අවුරුද්ද ක් තිස්සෙ වහල. market leaders ල ඉන්දියාවෙන් ගේන price වලට compete කරන්න බෑ මෙහෙ අයට. උන් සතියෙන් සතිය මිල අඩු කර කර, medium scale සෙට් එක නැතිම කරල දැම්ම. ගමට සහ වටපිටාවට ටිකක් විකුනන් ඉන්න පොඩියට කරන සෙට් එක ශේප් එකේ ඉන්නව.

    කොප්පර් ඒකෙන් එන තෙල් ප්‍රමාණය සෑහෙන සාදක ගොඩක් එක්ක වෙනස් වෙනව. ඒවත් එක්ක පාඩු වෙන්න සෑහෙන ලොකු චාන්ස් එකකුත් තියනව.

    අර මැරුන ඩොක්ට කිව්ව වගේම පොල් තෙල් කියල ජාතියක් හුගක් මිනිස්සුන්ට හම්බ වෙන්නෙ නැ.. මොකද දැන් යන ගානට හරිම පොල් තෙල් දෙන්න ත් බෑ. සේරම කලවම්. ඊටත් එහා ගිය ඒවත් තියෙනව.

    1. පොල් සබ්ජෙක්ට් එක හොදටම දන්නෙ නෑ නම්
    2. ලොස් පිට කාලයක් ඇදගෙන යන්න හැකියාවක් නෑ නම්

    අත ගහන්න එපා
    මේ කතාව හරි. හොඳම දේ ගමේ පොල් ටික අරගන ෂේප් එකේ ඇදගන යන එක. තෙල් ටිකත් ගමටම දෙන්න පුලුවන් නං ලේසියි
    අපි නං ජීවිතේට කඩෙං ගේන්නෙ නෑ. ගොඩක් උන් කලවම් කරනවා වෙන තෙල් එක්ක පොල් තෙල් විකුණන්න කලින්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල
    මම දන්න තරමින් සෑහෙන අමාරු බිස්නස් එකක් ඕක. මගෙ යාලුවො දෙන්නෙක්ගෙ factories දෙකක් මේ වෙද්දි අවුරුද්ද ක් තිස්සෙ වහල. market leaders ල ඉන්දියාවෙන් ගේන price වලට compete කරන්න බෑ මෙහෙ අයට. උන් සතියෙන් සතිය මිල අඩු කර කර, medium scale සෙට් එක නැතිම කරල දැම්ම. ගමට සහ වටපිටාවට ටිකක් විකුනන් ඉන්න පොඩියට කරන සෙට් එක ශේප් එකේ ඉන්නව.

    කොප්පර් ඒකෙන් එන තෙල් ප්‍රමාණය සෑහෙන සාදක ගොඩක් එක්ක වෙනස් වෙනව. ඒවත් එක්ක පාඩු වෙන්න සෑහෙන ලොකු චාන්ස් එකකුත් තියනව.

    අර මැරුන ඩොක්ට කිව්ව වගේම පොල් තෙල් කියල ජාතියක් හුගක් මිනිස්සුන්ට හම්බ වෙන්නෙ නැ.. මොකද දැන් යන ගානට හරිම පොල් තෙල් දෙන්න ත් බෑ. සේරම කලවම්. ඊටත් එහා ගිය ඒවත් තියෙනව.

    1. පොල් සබ්ජෙක්ට් එක හොදටම දන්නෙ නෑ නම්
    2. ලොස් පිට කාලයක් ඇදගෙන යන්න හැකියාවක් නෑ නම්

    අත ගහන්න එපා
    තෙල් බෝතලේකට පොල් ගෙඩි පහක් වත් යනවා. එක පොලයක් 80 ගානේ ගියොත් 400ක් යනවා පොල් වලට විතරක්. මට තියන අවුලත් ඕකම තමා.මුන් කොහොමද බෝතාලේ 450ට විතර දෙන්නේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔතන පොල් ගෙඩියක ගැන අනුව තමයි ඔයාගේ බිස්නස් එක රඳා පවතින්නේ. පොල් මිල වැඩි උනොත් මහා පරමාන හරණ අයත් එක්ක හැප්පෙන්න අමාරුයි. පොල් සපයා ගන්න විස්වාස වන්ත සෝස් එකක් තියනවානම් රිස්ක් එක අඩුයි
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    තෙල් බෝතලේකට පොල් ගෙඩි පහක් වත් යනවා. එක පොලයක් 80 ගානේ ගියොත් 400ක් යනවා පොල් වලට විතරක්. මට තියන අවුලත් ඕකම තමා.මුන් කොහොමද බෝතාලේ 450ට විතර දෙන්නේ.
    hodama dey ganan wadi unath pol genalla gala molata deela hidaganna eka
     
    • Like
    Reactions: kasun090354t