ලගබටයො කුපිත වෙලා කැලඹුනා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    USA, Europe වල වෙන්නෙ මොකද කියල බැලුව.පෙලක් එව්වො ජාතියත් වෙනස් කරලා. පොඩි කාලේ ඉදන් අහවල් ජාතියේ කියලා දැනුනලු :eek:බැලින් නම් T අස්සට delusional ලෙඩ්ඩු ගොඩක් රිංගලා. 🤦‍♂️ඒව දැක්ක ම නම් ලගබට එපා වෙන එක අහන්න දෙයකුත් නෑ. non binary එව්වො queer එව්වො TG community එක Hijack කරන එක නවත්තන්න ඕන කිව්ව ම ලගබටයො ටිකක් කුපිත වෙලා කැලඹුනා.මට බැන්නා 😂
    tg පිරිමි ඔක්කොම වගේ ඒකට agree ඒත් කියාගන්න බෑ, n g o නුත් non binary queer එකී මෙකී නොකී දෙකෙන් එකක් වත් නැති උන් ටික hijack කරලා නිසා ඉතින් කටපියාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. නැත්නම් ඉතින් equality එක නැති වෙනවනෙ.😑

    ට්‍රාන්ස්ෆෝබික්කො ටික දැන් වැඩිය උඩ යන්න එපා මේකේ තේරුම උබලෑ මොට්ට පොන්න ideology එක්ක එකග වෙලා උබලගේ සතුට වෙනුවෙන් අපි බාගෙට ගෑනු වෙලා ජීවිතේ suffer කරන්න ඕන කියන එක නෙමෙයි!😂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    there are only 2 genders

    Bryan Cranston Mic Drop GIF
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    USA, Europe වල වෙන්නෙ මොකද කියල බැලුව.පෙලක් එව්වො ජාතියත් වෙනස් කරලා. පොඩි කාලේ ඉදන් අහවල් ජාතියේ කියලා දැනුනලු :eek:බැලින් නම් T අස්සට delusional ලෙඩ්ඩු ගොඩක් රිංගලා. 🤦‍♂️ඒව දැක්ක ම නම් ලගබට එපා වෙන එක අහන්න දෙයකුත් නෑ. non binary එව්වො queer එව්වො TG community එක Hijack කරන එක නවත්තන්න ඕන කිව්ව ම ලගබටයො ටිකක් කුපිත වෙලා කැලඹුනා.මට බැන්නා 😂
    tg පිරිමි ඔක්කොම වගේ ඒකට agree ඒත් කියාගන්න බෑ, n g o නුත් non binary queer එකී මෙකී නොකී දෙකෙන් එකක් වත් නැති උන් ටික hijack කරලා නිසා ඉතින් කටපියාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. නැත්නම් ඉතින් equality එක නැති වෙනවනෙ.😑

    ට්‍රාන්ස්ෆෝබික්කො ටික දැන් වැඩිය උඩ යන්න එපා මේකේ තේරුම උබලෑ මොට්ට පොන්න ideology එක්ක එකග වෙලා උබලගේ සතුට වෙනුවෙන් අපි බාගෙට ගෑනු වෙලා ජීවිතේ suffer කරන්න ඕන කියන එක නෙමෙයි!😂

    උඹ trans ද? :eek:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    nah. female physical body and male astral body
    ඉතින් පගෝ ඇඟ මාරු කරගන්නෙ නැතුව හොඳ psychiatric කෙනෙක් හම්බෙලා ඔලුව මාරු කරගනින් 😄
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    Mokakda bun e ?
    lgbt

    ඉතින් පගෝ ඇඟ මාරු කරගන්නෙ නැතුව හොඳ psychiatric කෙනෙක් හම්බෙලා ඔලුව මාරු කරගනින් 😄
    ඔලුව මාරු කරන්න පුලුවන් ද මෝඩයෝ. ඒකට මැරෙන්න එපැයි.
    එතකොට මැරිලා අයින් වෙලා යන මට හරි යන male ඇගක් දෙන්නෙ කවු ද?

    මගේ ඇගට හරියන ගෑනියෙක් එක්කන් එන්නෙ කොහොමද? මන්තර කියල ද?

    අනික psychiatrist කෙනෙක් තමයි transition process 1 lead කරන්නෙ.
    ------ Post added on Apr 23, 2024 at 3:14 AM
     
    • Like
    Reactions: icewiz

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    lgbt

    ඔලුව මාරු කරන්න පුලුවන් ද මෝඩයෝ. ඒකට මැරෙන්න එපැයි.
    එතකොට මැරිලා අයින් වෙලා යන මට හරි යන male ඇගක් දෙන්නෙ කවු ද?

    මගේ ඇගට හරියන ගෑනියෙක් එක්කන් එන්නෙ කොහොමද? මන්තර කියල ද?

    අනික psychiatrist කෙනෙක් තමයි transition process 1 lead කරන්නෙ.
    ------ Post added on Apr 23, 2024 at 3:14 AM
    උඹ ඕක කරගත්තේ ලංකාවේද?