USA, Europe වල වෙන්නෙ මොකද කියල බැලුව.පෙලක් එව්වො ජාතියත් වෙනස් කරලා. පොඩි කාලේ ඉදන් අහවල් ජාතියේ කියලා දැනුනලු
බැලින් නම් T අස්සට delusional ලෙඩ්ඩු ගොඩක් රිංගලා.
ඒව දැක්ක ම නම් ලගබට එපා වෙන එක අහන්න දෙයකුත් නෑ. non binary එව්වො queer එව්වො TG community එක Hijack කරන එක නවත්තන්න ඕන කිව්ව ම ලගබටයො ටිකක් කුපිත වෙලා කැලඹුනා.මට බැන්නා
tg පිරිමි ඔක්කොම වගේ ඒකට agree ඒත් කියාගන්න බෑ, n g o නුත් non binary queer එකී මෙකී නොකී දෙකෙන් එකක් වත් නැති උන් ටික hijack කරලා නිසා ඉතින් කටපියාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. නැත්නම් ඉතින් equality එක නැති වෙනවනෙ.
ට්රාන්ස්ෆෝබික්කො ටික දැන් වැඩිය උඩ යන්න එපා මේකේ තේරුම උබලෑ මොට්ට පොන්න ideology එක්ක එකග වෙලා උබලගේ සතුට වෙනුවෙන් අපි බාගෙට ගෑනු වෙලා ජීවිතේ suffer කරන්න ඕන කියන එක නෙමෙයි!
බැලින් නම් T අස්සට delusional ලෙඩ්ඩු ගොඩක් රිංගලා. tg පිරිමි ඔක්කොම වගේ ඒකට agree ඒත් කියාගන්න බෑ, n g o නුත් non binary queer එකී මෙකී නොකී දෙකෙන් එකක් වත් නැති උන් ටික hijack කරලා නිසා ඉතින් කටපියාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. නැත්නම් ඉතින් equality එක නැති වෙනවනෙ.
ට්රාන්ස්ෆෝබික්කො ටික දැන් වැඩිය උඩ යන්න එපා මේකේ තේරුම උබලෑ මොට්ට පොන්න ideology එක්ක එකග වෙලා උබලගේ සතුට වෙනුවෙන් අපි බාගෙට ගෑනු වෙලා ජීවිතේ suffer කරන්න ඕන කියන එක නෙමෙයි!
