ඉරාන ජනපති දිවයිනට..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ.ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළිනි.

    ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පැවසීය.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,267
    77,188

    @Kumbhakarna22 Lapayath ekke meeting ekak schedule karala ehama nadda ban 🤭 🤭?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    අඩෝ හෙන security එකක් දෙයි නේද? කොහොමද මූව target කරලා israel ලංකාවට attack කරොත්. 😄
     
    • Like
    Reactions: corp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,015
    113
    බ්‍රේකින් නිව්ස් නෑ නේ තාම

    අනුර කුමාර හම්බ වෙන්න යයි දැන්​
    ඔව් දැලි පිහියක් අරන් ඇවිත් තියෙන්නේ තුන් කාල් කරන්න.
    හම්බ වෙන ඔක්කෝටම එහෙම කරනවා
    ------ Post added on Apr 24, 2024 at 11:36 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    @Al Baik ට අද අවුරුදු වගේ ඇති.
    Untitled_Export-P8hXldLrv.jpeg
     
    • Haha
    Reactions: inspiron

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    අඩෝ හෙන security එකක් දෙයි නේද? කොහොමද මූව target කරලා israel ලංකාවට attack කරොත්. 😄
    ඉරාන් ටම්බි ටික රනිල් ස’ගෙ කලිසම ඹලුවෙන් ගලවයි.
    කොහොමත් රශියන් සෙකුරිටි ඇති, එයාලා ලග යාලුවොනේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    අඩෝ හෙන security එකක් දෙයි නේද? කොහොමද මූව target කරලා israel ලංකාවට attack කරොත්. 😄
    එහෙම කරන්නෙ නෑ යක්ඛ ගුටි කන්ඩ වෙන හින්ද
     
    • Haha
    Reactions: Candid-B

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ඕකා ඇස් දෙක වගේ බලා ගනිල්ලා. පාස්කු බෝම්බ ගහනකම් උඩ බලාගෙන හිටියා වගේ ඉන්නේ නැතුව
     
    • Haha
    Reactions: wawula