Alpha vs Sigma ගැන උබලා හිතෙන දේ කියහන්කෝ

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මටනම් no idea, කෙල්ලෝ ඒත් care කරනවද මන්ද ඒක, කෙල්ලෙක් තමා ඇහුවෙත් ඕ මගුල මගෙන්!
     
    • Haha
    Reactions: IndrajithGamage

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මොකක්ද දන්නෙත් නැත්නම් කොහොමද කෙයා කරන්නේ ඒක ගැන?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    iu

    https://www.wikihow.com/Male-Personality-Types
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    Each to their own.
    Athe salli thiyenawa nam Alpha wenna lesi.
    Money shows your true colours.
    Kellonta ona owai mixture ekak. Alphs kiyala lord pakeer wage hema dekatama mul thena ganna ekath welawakata aduwak ganunta. Api ahan inna witharai ona samahara then waladi.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බැඳලා බලන්න ආස හිතෙයි.

    බැන්දම ඕනිම පිරිමියෙක් බලු වෙනවා. ඒක කාට උනත් එකයි. ගෑනි කියන එකීට බලු වෙනවා හම්බ කරලා කන්න බොන්න දෙන්න ඕනි. පස්සේ ළමයි එහෙම හඹුනොත් උන්ට කන්න බොන්න දීලා උන්ව උස් මහත් කරවන්න ඕනි. පිරිමියාගේ ජීවිතේ විනාසයි ඉතින් ඔය ටික කරලා එද්දී හරි කාලේ ගෙවිලා. පව් අපේ තාත්තාල ඉතින්. වෙලාවකට පට්ට දුකක් හිතෙනවා තාත්තා කියන චරිතේ ගැන හිතලා බැලුවම. (අම්මලා පව් නෑ කියනවා නෙමෙයි)
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    In Sri Lanka, 99% of "Alphas" demand that ladies be submissive without doing their part!
     

    AnuradhaRa

    Well-known member
  • In Sri Lanka, 99% of "Alphas" demand that ladies be submissive without doing their part!
    සුන් වූ බලාපොරොත්තු හිතේ දරාගෙන මා නින්දට යනව..
    මං ඉතිං කැතයිනෙ. නාකියිනෙ. ඒකනෙ pm එකක් දැම්මෙ නැත්තෙ :(
     
    • Haha
    • Dislike
    Reactions: SDCR and Madhu94

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Most betas think they are sigmas.
    IMO sigmas are alphas who are highly capable of leading, but have no interest in leadership. (Eg: Jon Snow in GOT, Hal in The King). I don’t know of any real world characters.
     
    Last edited:

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Just search Alpha Fucks, Beta Bucks. That's whole mechanism.
    Sigma is basically one who try to live out of that mechanism.

    Thing is our personalities cannot be defined 100% as we evolves. So I believe we are in spectrum.