මටනම් no idea, කෙල්ලෝ ඒත් care කරනවද මන්ද ඒක, කෙල්ලෙක් තමා ඇහුවෙත් ඕ මගුල මගෙන්!
Haha, ලංකාවට හරියනම definition එක..Sigma = Social anxiety
Alpha = අඩුකුලේ
සුන් වූ බලාපොරොත්තු හිතේ දරාගෙන මා නින්දට යනව..In Sri Lanka, 99% of "Alphas" demand that ladies be submissive without doing their part!
