UNP රැළියට සෙනග අඩුයි නේ..

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kawuruth kemathi naha bn... boruwa ne karanne... thel adu karnawa kiyala rs 3 adu karaa.... LOL topiyakuth dan rs 5 wenawa...

    light bill 300% wadi karaa... haal 250 karaa... nikan dunna hal dirala panuwo gahala... ballekta kanna ba.... rs 30 disel adu unaata eka bus wala yana unge ticket eka adu karanna kiyala kisi deyak kare naa... bus gemunuwa yaluwa nisa wenna athi.... :lol:

    oya 1700 wadi karanna kiwata onna balapan oka wadi wenneth naa 1200ta wada wathu wada karana ayata... 1700 gewanna kemathi wena ekak naa wathu walin...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    UNP එවුන්ට මොළේ තියෙනවා බන්. ඔය ලපකොටාගේ ගූ කන කුක්කො වගේ නෙමෙයි. UNP උන් ඔය අව්වේ කර වෙන්න කොහොමත් එන්නෙ නෑ. 😎 smart phone නැති ආච්චිලා සීයලා තමයි ඔය ඇවිත් ඉන්නෙ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    UNP එවුන්ට මොළේ තියෙනවා බන්. ඔය ලපකොටාගේ ගූ කන කුක්කො වගේ නෙමෙයි. UNP උන් ඔය අව්වේ කර වෙන්න කොහොමත් එන්නෙ නෑ. 😎 smart phone නැති ආච්චිලා සීයලා තමයි ඔය ඇවිත් ඉන්නෙ.
    aparade ehenam ralliyak thiyan nathuwa inna epe
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    UNP එවුන්ට මොළේ තියෙනවා බන්. ඔය ලපකොටාගේ ගූ කන කුක්කො වගේ නෙමෙයි. UNP උන් ඔය අව්වේ කර වෙන්න කොහොමත් එන්නෙ නෑ. 😎 smart phone නැති ආච්චිලා සීයලා තමයි ඔය ඇවිත් ඉන්නෙ.
     
    • Love
    Reactions: Candid-B

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    එළකිරි එකේ වැළලෙන උන්ටිකවත් ගිහින් නැද්ද. :angry:
     
    • Haha
    Reactions: vito

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මම හිතුවේ මේකේ උන් රනිල් ගැන කියපු විදිහට පට්ටම සෙනගක් ඉදියි කියලා..
    ඔය රනිල්ව බලන්න ඇවිත් තියෙන්නෙත් ඉතින් පොහොට්ටු බයියො තමා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඇති ඔය ගානවත් ආව. මේකෙත් කැම්පේන් සෙට්එකම රැල පිටින් ඇවිත් බුර බුරල යන එකනෙ කරන්නෙ. අනිත් මිනිස්සු එහෙම ඕගනයිස් නැතිනිසා මුන්ට බලයක් තියෙනව වගේ පේනව. රැල පිටින් ඇවිත් කෑගහන හින්ද සහ එල්ලි එල්ලි යන්න බැරි නිසා මිනිස්සු මොකුත් කියන්නෙත් නෑ.

    අනික මිනිස්සුන්ට ගෝඨාභයාගෙන් පස්සෙ කාවවත් ශුවර් නෑ එන එකා පිස්සු කෙලියොත් ඕවට කතා කරන උන් ඉවරයිනෙ. ඔය රනිල්ට කෑගහන උන්ට එහෙම අවුලක් නෑ උං මේකෙ ප්‍රසිද්ධ ගණිකාවො කියල ඕන එකෙක් දන්නවනෙ ආයෙ නැතිවෙන්න නම්බුවක්නෑ.

    sjb ita wadi bijjo
    නෑ
    ------ Post added on May 1, 2024 at 7:35 PM
     
    • Like
    Reactions: Xi Jinping

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇති ඔය ගානවත් ආව. මේකෙත් කැම්පේන් සෙට්එකම රැල පිටින් ඇවිත් බුර බුරල යන එකනෙ කරන්නෙ. අනිත් මිනිස්සු එහෙම ඕගනයිස් නැතිනිසා මුන්ට බලයක් තියෙනව වගේ පේනව. රැල පිටින් ඇවිත් කෑගහන හින්ද සහ එල්ලි එල්ලි යන්න බැරි නිසා මිනිස්සු මොකුත් කියන්නෙත් නෑ.

    අනික මිනිස්සුන්ට ගෝඨාභයාගෙන් පස්සෙ කාවවත් ශුවර් නෑ එන එකා පිස්සු කෙලියොත් ඕවට කතා කරන උන් ඉවරයිනෙ. ඔය රනිල්ට කෑගහන උන්ට එහෙම අවුලක් නෑ උං මේකෙ ප්‍රසිද්ධ ගණිකාවො කියල ඕන එකෙක් දන්නවනෙ ආයෙ නැතිවෙන්න නම්බුවක්නෑ.

    නෑ
    ------ Post added on May 1, 2024 at 7:35 PM
    puca unge nuwaraeliyet wenama meeting ekak eket 50000k witra kolamba eke 150000 witra
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    තනි අලියා වැඩ පෙන්නයි කිව්වට රනිල්ට පොහොට්ටුව නැතුව තනියෙන් ඉල්ලලානම් ලොවෙත් දිනන්න බෑ..