UNP රැළියට සෙනග අඩුයි නේ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    Mole thiyena business karana set eka ranilta denne .. mole thiyena un anika oya wage rasthiyadu wenneth na ..

    තනි අලියා තනියෙන් වැඩ පෙන්නන හැටි බලමුකෝ ඵහෙනම් ඒ මොළ ටික ඵක්ක .😅
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Mole thiyena business karana set eka ranilta denne .. mole thiyena un anika oya wage rasthiyadu wenneth na ..
    මොලේ තියෙන උංනම් රස්තියාදු වෙන්නෙ නෑ තමා. හැබැයි ඔතන තියෙන්නෙ රනිල්ට සෙනග නැති එක. වෙන දෙයක් නෑ. දැන් ඉතින් බැරිකම වහගන්න කියවලා වැඩක්නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල්ට සෙනග හිටියා බන් කිව්වම විශ්වාස කරපංකෝ. ඔක්කොම පොඩ්ඩක් වෙලා ඉඳලා බිස්නස් වැඩ වලට ගිහිල්ලා . (ටුවරිසම් පර්මිට් තියෙන උන් විතරක්) වාහන ගෙනාපු ගමන් ජෙප්පෝ ඔක්කොම කැලේ 😭
     
    • Haha
    Reactions: vito and LahiruRaz

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Elakiri eke maragena wedak na . Nakiya dinanawa udinma .. wahanath gennapu gaman ,JVP ekata ballek wath nathi wenawa
    හීනෙන් තමා රනිල්ට ඡන්ද දිනන්න බෑ.කොච්චර දැගලුවත් ඔච්චර තමා. පිං තනතුරක් ලැබුනොත් තමා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් එවුන් ගෙන්නල සන්ගීතයක් තියෙනව කියල කිව්වත් යු එන් පී මීටිමට එන්න බැරිනම් උන් මනුස්සයොද වජිර පව්😪
    ඉසරත් ඔහොම තමයි මම අද දැක්ක වීඩියෝ එකක 80 ගණන් වල මැයි රැලියට ගෙනල්ල තිබ්බේ ඉන්දියවේ මොහොමඩ් රාෆි.. මොහොමඩ් රාෆි කියන්නේ ඒ කාලේ උපරිම ප්‍රසිද්ද ගායකයෙක්. එකත් UNP
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    Elakiri eke maragena wedak na . Nakiya dinanawa udinma .. wahanath gennapu gaman ,JVP ekata ballek wath nathi wenawa

    හොර චන්ද දාලද?😅පොහොට්ටුවෙන් ඵකෙක් දැම්මොත් රනිල්ට ෆුකෙන් යන්න වෙන්නේ..😅😅😅
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් එවුන් ගෙන්නල සන්ගීතයක් තියෙනව කියල කිව්වත් යු එන් පී මීටිමට එන්න බැරිනම් උන් මනුස්සයොද වජිර පව්😪
    පට්ට චා නේද ඒනම් 🤣🤣
     
    • Haha
    Reactions: Wickybro

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    හීනෙන් තමා රනිල්ට ඡන්ද දිනන්න බෑ.කොච්චර දැගලුවත් ඔච්චර තමා. පිං තනතුරක් ලැබුනොත් තමා.
    Oya manussayata dinanna be kiyanne lankawe pinata kanna balan inna , Anith minihage dinuwata akul helana set eka innawa kiyana ekai .

    Adu padi ganna higanno thama godak inne .ekai dollak kakko tikai ..

    Lankawe business karala lankawe goda yanna try karana manussayekta Ranil witharai hari yanne ..
     
    • Like
    Reactions: kasunkaru

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    රනිය කෝච්චියක් බුක් කරගෙන නේද සෙනග ඇද්ද කියන්නෙ.. ඒත් සෙනග නැද්ද 🤣
     
    • Haha
    Reactions: Wickybro

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    Oya manussayata dinanna be kiyanne lankawe pinata kanna balan inna , Anith minihage dinuwata akul helana set eka innawa kiyana ekai .

    Adu padi ganna higanno thama godak inne .ekai dollak kakko tikai ..

    Lankawe business karala lankawe goda yanna try karana manussayekta Ranil witharai hari yanne ..

    ඉතිං දිනන්න බෑ කියන්නේ දිනන්න බැරි නිසානේ..පිනට කන්න හාල් දුන්නේ රනිල් නේ අපිද?😅😅

    හරි පුළුවන්නම් රනිල්ට පොහොට්ටුව නැතුව තනියම චන්දේ ඉල්ලලා දිනන්න කියපන් අන්න ඵදාට පිලිගන්නනම් රනිල් වැඩ්ඩෙක් කියලා....🤩
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    හොර චන්ද දාලද?😅පොහොට්ටුවෙන් ඵකෙක් දැම්මොත් රනිල්ට ෆුකෙන් යන්න වෙන්නේ..😅😅😅
    Pohottuwen ,JVP eken newe kawuda lankawa me thathweta gaththe?

    Kohomath sinhala kiyana kalakanni jathiyata athithe amathakai ..

    Oya moka awath apita no prob .. lankawa awul nam giya pita rata .. mehe inna adu kule higanno tika paw ithin .

    ඉතිං දිනන්න බෑ කියන්නේ දිනන්න බැරි නිසානේ..පිනට කන්න හාල් දුන්නේ රනිල් නේ අපිද?😅😅
    Eka karanna ona ban . Godak inne adu kule higanno okunge mind eka hadanna be . A nisai ohoma karanne ..

    Uba JVP da .JVP apu gaman lokuwata depala thiyena set ekata kela wenawa.. godak JVP ekata kade yanne depala nathi ,podi padi ganna un
    ------ Post added on May 1, 2024 at 8:16 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    Pohottuwen ,JVP eken newe kawuda lankawa me thathweta gaththe?

    Kohomath sinhala kiyana kalakanni jathiyata athithe amathakai ..

    Oya moka awath apita no prob .. lankawa awul nam giya pita rata .. mehe inna adu kule higanno tika paw ithin .

    ඵතකොට රනිල් ගේ යහපාලනේ නෙමෙයිද රට බංකොලොත් වෙන්න පටන් ගත්ත දේවල් ටික වුනේ?ඒවත් උඹලට අමතකයි නේද?😅

    උඹලට නෝ ප්‍රොබ් නම් කමක් නෑ ඉතිං..මම කිව්වෙ රනිල්ට දිනන්න බෑ කියලා..රනිල් ට දිනන්න පුළුවන්නම් අර පොලොන්නරුවේ ඵකෙක් දායිද 2015දී.😑
     
    • Like
    Reactions: Wickybro

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Oya manussayata dinanna be kiyanne lankawe pinata kanna balan inna , Anith minihage dinuwata akul helana set eka innawa kiyana ekai .

    Adu padi ganna higanno thama godak inne .ekai dollak kakko tikai ..

    Lankawe business karala lankawe goda yanna try karana manussayekta Ranil witharai hari yanne ..
    අර්ජුන ඇලෝසියස් දයාගමගේ වගේ උං නම් කැමති ඇති 🤣🤣. ඕව වැඩක් නෑ රනිල් තුමාට ඡන්ද නෑ. ඒක අද හොඳටම ඔප්පු උනා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    ඵතකොට රනිල් ගේ යහපාලනේ නෙමෙයිද රට බංකොලොත් වෙන්න පටන් ගත්ත දේවල් ටික වුනේ?ඒවත් උඹලට අමතකයි නේද?😅
    Mata mathaka na ban ethakota mama Lankawe unne na . Mama Lankawen yaddi Mahinda unne .eddi unne Hitan.

    Apita awulak na ban kawuru awath . Eth duka rate dinuwa genai. Mama dan putuwakata wela phone eken EK chat karanne ..

    3 denek dan weda karanawa. A kiyanne mama methana kaale kewata mama hamba karana gaman inne ..
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඵතකොට රනිල් ගේ යහපාලනේ නෙමෙයිද රට බංකොලොත් වෙන්න පටන් ගත්ත දේවල් ටික වුනේ?ඒවත් උඹලට අමතකයි නේද?😅

    උඹලට නෝ ප්‍රොබ් නම් කමක් නෑ ඉතිං..මම කිව්වෙ රනිල්ට දිනන්න බෑ කියලා..රනිල් ට දිනන්න පුළුවන්නම් අර පොලොන්නරුවේ ඵකෙක් දායිද 2015දී.😑
    කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් අර්ටිස්ට් ගෙන්නුවත්,
    කෝච්චි ඔක්කොම බුක් කරල කොලබට සෙනග ගෙන්නන්න හැදුවත් මුන් මීටිමට එන්නැත්නම් මොකක්ද කරන්නෙ අප්ප😫

    මේකට නාවට දුකක්නෑ ඒත් චන්දෙ දාටවත් ගිහින් අලියට දානවා කියල තැපෑලෙන්වත් මුන්ගෙන් පොරොන්දුවක් ගමුකො
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    අර්ජුන ඇලෝසියස් දයාගමගේ වගේ උං නම් කැමති ඇති 🤣🤣. ඕව වැඩක් නෑ රනිල් තුමාට ඡන්ද නෑ. ඒක අද හොඳටම ඔප්පු උනා.
    Chandayak thiyala balamu ban.habei mama katawath chande den na . Chande denne online thibboth witharai. Mama timewaste karan polim wala haminenna asa .

    Me wenakal eka chandekata mama dala na .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රැලිවල ඔලු ගෙඩි වලින්නම් චන්දය ගැන කියන්න බෑ . මිනිස්සු වෙනස් වෙන්න එක මොහතක් ඇති . ඔ්ක 2015 ජනාධිපතිවරනයේදී පැහැදිලිව පෙනුනා . ඒවගේම චන්ද‍ෙන් පස්සේ නිකන්ම ඒ රැල්ල පොහොට්ටුවට හැරුනා ..
     
    • Like
    Reactions: pdkuma

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් අර්ටිස්ට් ගෙන්නුවත්,
    කෝච්චි ඔක්කොම බුක් කරල කොලබට සෙනග ගෙන්නන්න හැදුවත් මුන් මීටිමට එන්නැත්නම් මොකක්ද කරන්නෙ අප්ප😫

    UNP ඵක කාලා දැම්මේ වෙන කවුරුවත් නෙමෙයි රනිල්..දැන් කොච්චර දැඟලුවත් වැඩක් නෑ..ගේම් ගහ ගහ චෙස් අැද අැද ඉතිං ඉඳී ඔච්චර තමා..