UNP රැළියට සෙනග අඩුයි නේ..

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අපි ගම පිටින් සෙට් එක බස්සන්න හදනකොට. රනිල් මහත්තය කියල තියෙනව වැඩි සෙනගක් ඕන නෑ කියලා. හේතුව තමයි ලංකාවෙ මෝඩයො වැඩියෙන්ම කතාවෙන්නෙ අඩුවෙන්ම ආපු රැලිය ගැන. මේ ත්‍රෙඩ් එක ඒකට හොඳම උදාහරණය.
    Katha wenne senaga naa kiyalane. Thiyana chanda tikath adu wenawa.

    Mama hithan hitiye UNP ekata podi chance ekak hari thiyei kiyala. Unge raliya dakkata passe theruna goda emak na kiyala. Yako bonnath deela mechcharada.

    E asse sajiya flasbak show ekak thiyanawa natanna kello tikakuth gennala :lol:

    Mata theruna ekama de, quality minissu inne NPP ekata. Chande monawa weida danne na. Habai bonnath nathuwa awith speech okkoma iwarawenakan hitiye un. Anith ewata wada paya 2 3k wadiyen thibba unge rali okkoma.

    Speeches baluwath vision ekak thibbe unge speech wala. Anith un nikan ohe mada gahuwa witharai. Un wadiyenma katha karanne 88/89, JVP/NPP, Anura Anura Anura :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො 88 89 බස් ගිණිතිබ්බ හින්ද රනිල් මහත්තයාගෙ රැලියට එන්න මිනිස්සුන්ට බස් නැති වුනා :cool:

    😹😹😹

    Ha, Jeppos are waiting for someone to provide them, but clever people who vote for UNP, work hard in their own businesses know the value of time and avoid wasting it.

    LOL.. Clever people? Like you bayyas? 😹😹😹
    ------ Post added on May 2, 2024 at 8:14 AM