Lankawe thani buruwo inne . Eka thathparayak athi wenas wenna.. owa bala bala athul eke inna eka thama mole thiyena set ekata karanna thiyenne ...රැලිවල ඔලු ගෙඩි වලින්නම් චන්දය ගැන කියන්න බෑ . මිනිස්සු වෙනස් වෙන්න එක මොහතක් ඇති . ඔ්ක 2015 ජනාධිපතිවරනයේදී පැහැදිලිව පෙනුනා . ඒවගේම චන්දෙන් පස්සේ නිකන්ම ඒ රැල්ල පොහොට්ටුවට හැරුනා ..


