Google Maps Location එකක්....

thimstroke

Member
Jul 21, 2023
11
3
3
මචංල හරියට google maps එකේ location එකක් දාන procedure එක මොකක්ද? :confused: normal විදියට අප්ප එකෙන් ගිහින් දැම්මා location එක. එත් search කරාට එන්නේ නැහැ එක :(. search කරපු ගමන් එන්න හදාගන්න විදියක් තියනවද? සල්ලි ගෙවලා හරි? අහ්හ් ආය uber pickme වලටත් ඒ location එක දාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ... :rolleyes:
 
Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,347
    8,804
    113
    මචංල හරියට google maps එකේ location එකක් දාන procedure එක මොකක්ද? :confused: normal විදියට අප්ප එකෙන් ගිහින් දැම්මා location එක. එත් search කරාට එන්නේ නැහැ එක :(. search කරපු ගමන් එන්න හදාගන්න විදියක් තියනවද? සල්ලි ගෙවලා හරි? අහ්හ් ආය uber pickme වලටත් ඒ location එක දාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ... :rolleyes:
    add krl dwskin blnn search wenwnm pennw
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මචංල හරියට google maps එකේ location එකක් දාන procedure එක මොකක්ද? :confused: normal විදියට අප්ප එකෙන් ගිහින් දැම්මා location එක. එත් search කරාට එන්නේ නැහැ එක :(. search කරපු ගමන් එන්න හදාගන්න විදියක් තියනවද? සල්ලි ගෙවලා හරි?
    @thimstroke ඔය විදිහ තමයි හරි. යෙදුම යට පෙන්වන "දායක වන්න" විකල්පය හරහා ගිහින් නේද දැම්මේ?
    දාපු ගමන් පෙන්වන්නේ නැහැ. සිතියමට එකතු කරලා නම් අනිවාර්යෙන් සොයන විට පෙන්වනවා. "දායක වන්න" -> "ඔබගේ පැතිකඩ බලන්න" -> "වෙනත් දායකත්ව" -> "සංස්කරණ" පිටුවට යන්න. එතැතින් ඔයා එකතු කළ තැන් දැනටමත් පිළිගෙන තියනවා ද, නැති ද හෝ තවමත් සමාලෝචනය වෙනවා ද කියලා බලාගන්න පුළුවන්.

    අහ්හ් ආය uber pickme වලටත් ඒ location එක දාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ... :rolleyes:

    ක්‍රම කිහිපයක් තියනවා. ‌පහසු එකක් කියන්නම්. PickMe යෙදුමේ Rides බොත්තම ඔබන්න. ඊළඟට PickUp තීරුවේ තියන හදවත බොත්තම ඔබන්න. ස්ථානය හරියට හඳුනා ගෙන නැතිනම් අතින් සිතියම එහා මෙහා කරලා හරි තැන ලකුණු කර ගන්න. අවශ්‍ය ඉතිරි විස්තර පුරවලා Add ‌බොත්තම ඔබන්න.

    ඔයාව ගන්න, අතරමඟ දී නවත්තන්න හෝ ගිහින් දාන්න අවශ්‍ය තැන් සටහන් කරන විට පෙන්වන ප්‍රියතම (Favorites) විකල්පයෙන් ඒ එකතු කරපු තැන් ඉක්මනට තෝරාගන්න පුළුවන්.
     
    Last edited: