කාලයක් Github Script එක යූස් කරල ඔය අප්ඩේට් එකෙන් පස්සෙ මේ ලඟදි 7000ක් දීලා අරගත්තා. ඒක ගත්තට පාඩුවක් නෑනෙ
ක්‍රැක් වැඩ මේ ට්‍රයල් රීසෙට් වැඩ නැත්තෙ. අප්ඩේට් එකෙන් පස්සෙ ට්‍රයල් රීසෙට් එක ඩිවලොප් කරන එකත් නවත්තලමට නම් කිසි හෙනයක් නෑ හොඳට වැඩ


WINRAR ekath buy karapan machan....![]()
ඒත් Updates දෙන්නෙ අවුරුදු 3 යි![]()
Download
ඔය Latest Version එකට හරියන Crack එක. Crack කිව්වට Virus නෑ ඕකේ..
Virus Total එකට දාල බලන්න..
ඔය ෆයිල් එක Original File එක තියෙන තැනට ගිහින් Replace කරන්න.
ඊටපස්සේ අදාළ Registry File එක Run කරන්න.. Registry File එක ඕනනම් Right Click කරලා Edit ගිහිං මොනාද තියෙන්නේ කියල චෙක් කරලා බලන්න අවුල් වගේනම්..
අලුත් Update එකක් අවොත් අලුතින් දෙන්නම්. Update කරන්න එපා නැතුව.
Password - Raj
![]()
7zip තියෙනවනේ. මේකෙ අවුල මේක තරම් සිම්පල්, 100% වැඩ කරන alternative එකක් නෑWINRAR ekath buy karapan machan....
අප්ඩේට් නැති එක තමා කේස් එක trial reset එක තිබ්බනං අප්ඩේට් හම්බෙනවනෙ. මේක 6.42.5, අළුත් එක 6.42.10
නෑ නෑ.. ඕක 6.42.10. වෙන Option එකක් නෑ උඹට ඉතින්. එක්කෝ ඕක දාල Premium හදාගනින්.. නැත්තම් සල්ලි දීල ගනින්..

නෑ නෑ ක්‍රැක් කරල නෑ. ඔය රීසෙට් ට්‍රයල් එක තමා මමත් කරල තියෙන්නෙ. මම හැබැයි ලගදි ආපු අප්ඩේට් එක දැම්මෙ නෑ. ස්ඩ්‍රීම් සර්විස්වලින් ඩවුන්ලෝඩ් කරන එක තවම අවුලක් නැති නිසා ටික කාලයක් මෙහෙම්ම හිටියනම් හොඳයි වගේ. අනිව අලුත් solution එකක් එයි.ක්‍රැක් වැඩ මේ ට්‍රයල් රීසෙට් වැඩ නැත්තෙ. අප්ඩේට් එකෙන් පස්සෙ ට්‍රයල් රීසෙට් එක ඩිවලොප් කරන එකත් නවත්තල
oyada reverse kaleDownload
ඔය Latest Version එකට හරියන Crack එක. Crack කිව්වට Virus නෑ ඕකේ..
Virus Total එකට දාල බලන්න..
ඔය ෆයිල් එක Original File එක තියෙන තැනට ගිහින් Replace කරන්න.
ඊටපස්සේ අදාළ Registry File එක Run කරන්න.. Registry File එක ඕනනම් Right Click කරලා Edit ගිහිං මොනාද තියෙන්නේ කියල චෙක් කරලා බලන්න අවුල් වගේනම්..
අලුත් Update එකක් අවොත් අලුතින් දෙන්නම්. Update කරන්න එපා නැතුව.
Password - Raj
![]()
සල්ලි දීල ගත්ත
![]()
meka yakage anduwakneසල්ලි දීල ගන්නවානම් දාන හැම Paid Software එකක්ම සල්ලි දීල අරන් දාන්න ඕන. ඕක සල්ලි දීල අරන් වෙන Software Crack දාල වැඩක් නෑ ඒවා සල්ලි දීල ගන්න බැරි තරම් ගණන් වැඩි නිසා. Like Windows, Office, Acrobat, Photoshop, CorelDraw etc.
Virus Free නම් PC එක Full Virus Free තියෙන්න ඕන. Otherwise No Point.
වින්ඩෝස් ඔෆිස් නම් activators open source නේ. මේකෙත් trial reset එක open source. ඒ මගුල වැඩ කරන්නැතුව ගියානෙසල්ලි දීල ගන්නවානම් දාන හැම Paid Software එකක්ම සල්ලි දීල අරන් දාන්න ඕන. ඕක සල්ලි දීල අරන් වෙන Software Crack දාල වැඩක් නෑ ඒවා සල්ලි දීල ගන්න බැරි තරම් ගණන් වැඩි නිසා. Like Windows, Office, Acrobat, Photoshop, CorelDraw etc.
Virus Free නම් PC එක Full Virus Free තියෙන්න ඕන. Otherwise No Point.

Trial reset eka wada karapu kale ehema update eken update ekata crack karanna one na every 30 days trial resetter eka auto run wenna hadanna witharai thibbe. Awurudu ganak use kala ohomaekko idm nathuwa alternative ekak use karanna oona.
idm use karanawa nm salli deela ganna oona. un update ewana ewana sareta crack hoya hoya inna welawa salli deela life time license ekama gaththa nm kathawa iwarayi.
hari dan kohomhari eeka wada karanne nahane.Trial reset eka wada karapu kale ehema update eken update ekata crack karanna one na every 30 days trial resetter eka auto run wenna hadanna witharai thibbe. Awurudu ganak use kala ohoma