Internet Download Manager Update : Trial Reset no longer works

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    කාලයක් Github Script එක යූස් කරල ඔය අප්ඩේට් එකෙන් පස්සෙ මේ ලඟදි 7000ක් දීලා අරගත්තා. ඒක ගත්තට පාඩුවක් නෑනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    කාලයක් Github Script එක යූස් කරල ඔය අප්ඩේට් එකෙන් පස්සෙ මේ ලඟදි 7000ක් දීලා අරගත්තා. ඒක ගත්තට පාඩුවක් නෑනෙ

    මාත් ඔන්නොහෙ ගත්ත ලයිසන් දෙකකට $34
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    මට නම් කිසි හෙනයක් නෑ හොඳට වැඩ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    මට නම් කිසි හෙනයක් නෑ හොඳට වැඩ
    ක්‍රැක් වැඩ මේ ට්‍රයල් රීසෙට් වැඩ නැත්තෙ. අප්ඩේට් එකෙන් පස්සෙ ට්‍රයල් රීසෙට් එක ඩිවලොප් කරන එකත් නවත්තල
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Download

    ඔය Latest Version එකට හරියන Crack එක. Crack කිව්වට Virus නෑ ඕකේ..
    Virus Total එකට දාල බලන්න..
    ඔය ෆයිල් එක Original File එක තියෙන තැනට ගිහින් Replace කරන්න.
    ඊටපස්සේ අදාළ Registry File එක Run කරන්න.. Registry File එක ඕනනම් Right Click කරලා Edit ගිහිං මොනාද තියෙන්නේ කියල චෙක් කරලා බලන්න අවුල් වගේනම්..

    අලුත් Update එකක් අවොත් අලුතින් දෙන්නම්. Update කරන්න එපා නැතුව.

    Password - Raj

    :):)(y)
     
    Attachments

    • IDM.jpg
      IDM.jpg
      174.3 KB · Views: 52
    • Like
    Reactions: meeka and Amith0424

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    Download

    ඔය Latest Version එකට හරියන Crack එක. Crack කිව්වට Virus නෑ ඕකේ..
    Virus Total එකට දාල බලන්න..
    ඔය ෆයිල් එක Original File එක තියෙන තැනට ගිහින් Replace කරන්න.
    ඊටපස්සේ අදාළ Registry File එක Run කරන්න.. Registry File එක ඕනනම් Right Click කරලා Edit ගිහිං මොනාද තියෙන්නේ කියල චෙක් කරලා බලන්න අවුල් වගේනම්..

    අලුත් Update එකක් අවොත් අලුතින් දෙන්නම්. Update කරන්න එපා නැතුව.

    Password - Raj

    :):)(y)

    අප්ඩේට් නැති එක තමා කේස් එක trial reset එක තිබ්බනං අප්ඩේට් හම්බෙනවනෙ. මේක 6.42.5, අළුත් එක 6.42.10

    WINRAR ekath buy karapan machan....
    7zip තියෙනවනේ. මේකෙ අවුල මේක තරම් සිම්පල්, 100% වැඩ කරන alternative එකක් නෑ
    ------ Post added on May 7, 2024 at 6:58 PM
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අප්ඩේට් නැති එක තමා කේස් එක trial reset එක තිබ්බනං අප්ඩේට් හම්බෙනවනෙ. මේක 6.42.5, අළුත් එක 6.42.10

    නෑ නෑ.. ඕක 6.42.10. Latest Version එක ගහල ඒක උඩින් ඕක Paste කරපන්.. ඊටපස්සේ IDM එකේ Version එක බලපන්.

    වෙන Option එකක් නෑ උඹට ඉතින්. එක්කෝ ඕක දාල Premium හදාගනින්.. නැත්තම් සල්ලි දීල ගනින්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    නෑ නෑ.. ඕක 6.42.10. වෙන Option එකක් නෑ උඹට ඉතින්. එක්කෝ ඕක දාල Premium හදාගනින්.. නැත්තම් සල්ලි දීල ගනින්..

    සල්ලි දීල ගත්ත :sorry:

    wBXjnmG.png
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ක්‍රැක් වැඩ මේ ට්‍රයල් රීසෙට් වැඩ නැත්තෙ. අප්ඩේට් එකෙන් පස්සෙ ට්‍රයල් රීසෙට් එක ඩිවලොප් කරන එකත් නවත්තල
    නෑ නෑ ක්‍රැක් කරල නෑ. ඔය රීසෙට් ට්‍රයල් එක තමා මමත් කරල තියෙන්නෙ. මම හැබැයි ලගදි ආපු අප්ඩේට් එක දැම්මෙ නෑ. ස්ඩ්‍රීම් සර්විස්වලින් ඩවුන්ලෝඩ් කරන එක තවම අවුලක් නැති නිසා ටික කාලයක් මෙහෙම්ම හිටියනම් හොඳයි වගේ. අනිව අලුත් solution එකක් එයි.
     
    • Sad
    Reactions: Hyaenidae

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,881
    23,720
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Download

    ඔය Latest Version එකට හරියන Crack එක. Crack කිව්වට Virus නෑ ඕකේ..
    Virus Total එකට දාල බලන්න..
    ඔය ෆයිල් එක Original File එක තියෙන තැනට ගිහින් Replace කරන්න.
    ඊටපස්සේ අදාළ Registry File එක Run කරන්න.. Registry File එක ඕනනම් Right Click කරලා Edit ගිහිං මොනාද තියෙන්නේ කියල චෙක් කරලා බලන්න අවුල් වගේනම්..

    අලුත් Update එකක් අවොත් අලුතින් දෙන්නම්. Update කරන්න එපා නැතුව.

    Password - Raj

    :):)(y)
    oyada reverse kale
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    සල්ලි දීල ගත්ත :sorry:

    wBXjnmG.png

    සල්ලි දීල ගන්නවානම් දාන හැම Paid Software එකක්ම සල්ලි දීල අරන් දාන්න ඕන. ඕක සල්ලි දීල අරන් වෙන Software Crack දාල වැඩක් නෑ ඒවා සල්ලි දීල ගන්න බැරි තරම් ගණන් වැඩි නිසා. Like Windows, Office, Acrobat, Photoshop, CorelDraw etc.

    Virus Free නම් PC එක Full Virus Free තියෙන්න ඕන. Otherwise No Point.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සල්ලි දීල ගන්නවානම් දාන හැම Paid Software එකක්ම සල්ලි දීල අරන් දාන්න ඕන. ඕක සල්ලි දීල අරන් වෙන Software Crack දාල වැඩක් නෑ ඒවා සල්ලි දීල ගන්න බැරි තරම් ගණන් වැඩි නිසා. Like Windows, Office, Acrobat, Photoshop, CorelDraw etc.

    Virus Free නම් PC එක Full Virus Free තියෙන්න ඕන. Otherwise No Point.
    meka yakage anduwakne
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    සල්ලි දීල ගන්නවානම් දාන හැම Paid Software එකක්ම සල්ලි දීල අරන් දාන්න ඕන. ඕක සල්ලි දීල අරන් වෙන Software Crack දාල වැඩක් නෑ ඒවා සල්ලි දීල ගන්න බැරි තරම් ගණන් වැඩි නිසා. Like Windows, Office, Acrobat, Photoshop, CorelDraw etc.

    Virus Free නම් PC එක Full Virus Free තියෙන්න ඕන. Otherwise No Point.
    වින්ඩෝස් ඔෆිස් නම් activators open source නේ. මේකෙත් trial reset එක open source. ඒ මගුල වැඩ කරන්නැතුව ගියානෙ :sorry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    ekko idm nathuwa alternative ekak use karanna oona.
    idm use karanawa nm salli deela ganna oona. un update ewana ewana sareta crack hoya hoya inna welawa salli deela life time license ekama gaththa nm kathawa iwarayi.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    ekko idm nathuwa alternative ekak use karanna oona.
    idm use karanawa nm salli deela ganna oona. un update ewana ewana sareta crack hoya hoya inna welawa salli deela life time license ekama gaththa nm kathawa iwarayi.
    Trial reset eka wada karapu kale ehema update eken update ekata crack karanna one na every 30 days trial resetter eka auto run wenna hadanna witharai thibbe. Awurudu ganak use kala ohoma